මේක බලන්න යනවද සිංහලු? අඩුම ටිකට් එක 5000යි. 🙄

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,109
    1
    61,338
    113
    Mother Earth
    හේසාන් සල්ලි නාස්ති කරන්න එපා හේසාන්. එකතු කරල උබේම කොන්සට් එකක් කරපන්. උබ pitbull ව ගෙන්නපන්.
    images
     
    • Haha
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,065
    198,503
    113
    Colombo, Sri Lanka
    පිස්සුද බන්.... බඩ පැලෙන්න චීස් චිකන් කොත්තුකාලා. අයිස් කරීම් කාලා හොඳට නිදාගන්නවා..........:love2:
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    Flashback එකේ rose අලගියවන්න අයියා නැතුව මොන concertද