මේක බලපන්කෝ ? Can you belive it ? ☹️

acryan

Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    HDI ekee lanakwa 70 ganak bung ratawal 200 ganakin

    Apita yata ratawal 130+ thiyanawa, ewa ithin apitath wadaa case. Africa wala paraka yanna ba phone ussanawaa

    Owa ohoma thama. Loke hamotama sadarana naa, asadaranath naa

    Apeth hariyata palanayak nathuwa, system ekake enne nathuwa giyoth pallehata yanawaa
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඕක බොරුවක් පොන්නයෝ බොරුවක්
    ඒකිගෙ බඩුවක්මුට්ටුවක් වත් නෑ ඔතන. කුස්සියත් නෑ. වතුර ගොඩේ පුටුවක් තියාගෙන නිදාගන්න නයිරා පන්දාහක් දෙන්නෙ පකටද.
    ඕකිට පුලුවන්නෙ ඔය පුටුවත් අර කියන නේබර්ගෙ ගෙදර තියලා නිදාගන්න.
    ඕකත් ස්කැම් එකක්. දුක කියලා හිත උනුකරලා සංචාරකයොන්ගෙන් NGO වලින් ගරාගන්නවා.
    සුද්දොනම් මුන්ගෙ ඕන සීන් දන්නවා. උබ වගේ පොන්නයො ඇන්දෙනවා.
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    කුණු වතුරේ හිටියත් කඩ්ඩ පුළුවන් නේ උන්ට.
     
    • Love
    Reactions: Solo Rider