මේක බලපියවු..!Noir Science - රාමුවෙන් එහාට

Naughtykolla48

Well-known member
  • Nov 13, 2017
    12,676
    11,448
    113
    හඳට කිට්ටුව
    විද්‍යාව යනු කටපාඩම් කිරීමක් නොව ගවේෂණයකි. අපි මෙතැනදී කතා කරන්නේ ලෝකයේ සැඟවුණු සත්‍යයන්, සංකීර්ණ මනෝවිද්‍යාව, දර්ශනය සහ පරිණාම විද්‍යාව තර්කානුකූලව සහ ගැඹුරින් විග්‍රහ කරන ආකාරය ගැනයි. නිකම්ම දේවල් විශ්වාස කරන්න එපා. පිටුපස ඇති සත්‍යය ගවේෂණය කරන්න...

    https://www.facebook.com/share/1EeBHViCTj/?mibextid=wwXIfr