මේක බලලා කැනඩාවට වෛර කරන්නෙපා

proceso

Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    ඇමරිකන් බෝඩර් එකත් එක්ක තියෙන හරිය හැර උඩට යනකොට හිමයි සීතලයි නිසා එපා වෙනව ඇති.
    Yeagh

    Toronto walata nam ohoma eka dawasai hima watune this year.


    Ada nam podi wahi bara kaala gunayak
     
    • Like
    Reactions: kinkon

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113
    Seethala ekka ba bung ekane awula. nathnam asama rataka yanna

    Ohoma inna eka nam karumayak bung. Australia thama ideal ma rata ape unta
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    දැන් අපි වයිර කරොත් උබලා කැනඩාව දාලා ලංකාවට යනවද??? 😁😁😁😁 ඕකත් ෂෝ ඕෆ් කරන එක විදිහක් තමයි. අපි මේ හරි අමාරුවෙන් ඉන්නේ, පට්ට සීතලයි කියලා රස්නේ තැම්බෙන ලංකාවේ උන්ට කියලා මුන් මේ ගන්නේ මානසික ආතල් එකක්
     
    • Haha
    Reactions: BillionaireBoys

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    Seethala ekka ba bung ekane awula. nathnam asama rataka yanna

    Ohoma inna eka nam karumayak bung. Australia thama ideal ma rata ape unta
    Hamadama ohoma hima watenne na bam :D. Hima nikan wassa wage. watenawa aaaya nawathinawa .. passe diya wela yanawa

    Seethala nam thiyenawa