මේක බලලා වයිරසයට තව බය වෙමු. 12 Monkeys

reiya

Member
Jan 11, 2021
9
14
3
මේක බලලා ව‍ෛරසයට තව බය වෙමු

මේ මගේ දෙවැන දිග හැරුම

මේකෙදි මම කතාකරන්න යන්නේ මේ දවස් වලට ගොඩක්ම ගැලපෙන ටීවි සීරියස් එකක් ගැන
HNEJST14286-2.jpg
12 Monkeys කියලා

මේක සීසන්ස් 4කින් යුත් කතාවක්. කලාවේ යන්නේ කාලයෙන් ආපස්සට ඇවිත් ව‍ෛරසය නවත්තන උත්සහයක් ගැන. මේකට සිංහස උපසිරැසි තියනවද කියලනං දන්නේ නැහැ මමනං බැලුවේ ඉංග්‍රීසි උපසිරැසිත් එක්ක. සමහර උපසිරැසි තියන වෙබ් සයිට්ස් වල වගේ මුලු කතාවම මෙතැන දිග හිරින්නේ නැතුව මම නවතිනවා වැඩිවිස්තර කතාවෙන්ම බලා ගන්න ඉඩ තියලා. ස්පොයිල් නොකර.
 

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    අැමරිකාව ඉතිං පිලුම් සීරිස් වලින් තමයි ඔක්කොම..අන්තිමට පිලුම් සීරීස් අැත්‍ත වෙලා අැප නැති වුනා.
     

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    1, 2 හොදයි අවුලක් නැහැ ඊට පස්සේ එකම තැන කැරකෙනවා වගේ පොඩි කම්මැලි ගතියක් එනවා.... මට නම් 3 පටන්ගත්ත වෙලාවේ ඉදන් නිදිමතක් ආවා ඒ හින්දා අතර ඇරලා දැම්මා
     
    • Like
    Reactions: Lahiru120

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ජෝ බයියාඩන් ඕක කරයි වගේ නේ, ට්‍රම්ප්ට කරන්න බැරිඋන දේ අතීතෙට ගිහින් කරයි.