මේක බලලා වෛරසයට තව බය වෙමු
මේ මගේ දෙවැන දිග හැරුම
මේකෙදි මම කතාකරන්න යන්නේ මේ දවස් වලට ගොඩක්ම ගැලපෙන ටීවි සීරියස් එකක් ගැන
12 Monkeys කියලා
මේක සීසන්ස් 4කින් යුත් කතාවක්. කලාවේ යන්නේ කාලයෙන් ආපස්සට ඇවිත් වෛරසය නවත්තන උත්සහයක් ගැන. මේකට සිංහස උපසිරැසි තියනවද කියලනං දන්නේ නැහැ මමනං බැලුවේ ඉංග්රීසි උපසිරැසිත් එක්ක. සමහර උපසිරැසි තියන වෙබ් සයිට්ස් වල වගේ මුලු කතාවම මෙතැන දිග හිරින්නේ නැතුව මම නවතිනවා වැඩිවිස්තර කතාවෙන්ම බලා ගන්න ඉඩ තියලා. ස්පොයිල් නොකර.