මේක බලලා හොදයිද කියපල්ලා ? අදහස් තමා ඕනේ !!

SasiSpenzer

Well-known member
  • Jun 9, 2016
    407
    1,059
    93

    මචන්ලා !! උදව්වක් ඕනේ.. :yes:

    මම ඉස්සර ඉදලම විනෝදාන්ශයක් විදියට ඉඩ ලැබෙන වෙලාවට Travelling වලට සම්බන්ධ දේවල් ගැන විස්තර හොයලා ලියනවා. ගොඩක්ම බුකියේ තමා එහෙම ලියන ඒවා දාන්නේ. සමහර ඒවා මම ගිය ඒවා.සමහර ඒවා මම යන්න කියලා විස්තර හොයලා ප්ලැන් කරපු ඒවා.

    මෙහෙම ලියනකොට ගොඩක් ඒවා එක ආටිකල් එකක් වචන 500+ එනවා. ගොඩක් උන් කියවන්න අකමැතීනේ.ඒ නිසා කියවන්න අකමැති උන්ටත් ලේසි වෙන්න ඒ දේවල් වීඩියෝ විදියට කරන්න තීරණය කරා. ඒකට මම හැදුවා යු ටියුම් චැනල් එකක්.පහලින් තියෙන්නේ ඒක.


    Chanel Link

    මේ චැනල් එකේ යන වීඩියෝ වල ප්‍රධාන අරමුණ වෙන්නේ ලන්කාවේ හරි පිටරටක හරි තමන්ට ආසා තැනකට ගමනක් තනියම සැලසුම් කරගන්නේ කොහොමද විස්තර හොයාගන්නේ කොහොමද ? එහෙම හොයාගෙන යන්නේ කොහොමද කියන එක .​

    උදාහරණයක් විදියට පලවෙනි සීරීස් එක වියට්නාමය ගැන කරා.කොටස් හතකින් දැනගන්න ඕනෑ සේරම දේවල් කතා කරලා සාම්පල් ප්ලැන් එකකුත් දාලා තියෙන්නේ.​

    ගුවන් ටිකට් පත් වල ඉදන් නවාතැන් කැම බීම බලන්න තියෙන තැන් වගේම වියදම් පාලනය කරන හැටි වීසා ගැනත් දාලා තියෙනවා. ආයේ වෙන කවුරුවත් පස්සෙ යන්න ඕනේ නැ.ගමන තමන්ටම ප්ලැන් කරගන්න පුලුවන්.​

    වැඩේ බලලා උදව්වක් විදියට සබ් පාරකුත් දාගෙන යන්න. වියට්නාම් සීරීස් එක යටින් දාන්නම්. තව මම ලිව්ව බාලි එවරස්ට් කිලිමන්ජාරෝ වගේම උතුරු ඉන්දියාවේ සහ කේරල සීරීස් සෙට් එකක් තියෙනවා. ඊලගට ඒවා දාන්න හිතන් ඉන්නේ.


    Untitled-1.jpg



    Untitled-1.jpg




    Untitled-1evgbw1.jpg





    Webp.net-resizeimage (1).jpg




    Webp.net-resizeimage.jpg
     

    Attachments

    • Untitled-1.jpg
      Untitled-1.jpg
      704.6 KB · Views: 61