මචො ඔය කහපාට එකා මොකාද දන්න සින්හලෙන් කියහන්කො
පට්ට කතාවක් වගෙ



ow neda bnමරුසිරා;23659641 said:එකත් මාර්වල් DC වගේ යුනිවර්ස් වෙන්න අදියි වගේ![]()
transformers දැන් මෙගා නාට්ටියක් ගානට වැටිල
ඕක 3නෙන් වගේ ඉවර වෙන්න තිබ්බෙ එහෙනං ලස්සනයි
ඕනෙම දෙයක් ඕනෙවට වඩා ඕනෙ නෑ![]()


