මේක බීල තියනවද ? හොඳයිද ? වස චුට්ටක් තියනවද ??

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    හයිලන්ද ඕකක් ගැහුවොත් බොනවා මේකේ මෙලමයින්, උරුතෙල් , යෝදය ඉවත් කර ඇත , රසකාරක , පාම්තෙල් , අජිනොමොටෝ. තනිකර වස
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,069
    15,635
    113
    35
    Spain
    දැන් හැම එකාම ඉන්ස්ටන්ට් ඩ්‍රින්ක්ස් දාගෙන යන්නේ මොකද? අලුත් කිරිතේ වර්ග කීපයක් දැන් ඇවිල්ල.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,572
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    පැකට් එක දැක්කම වතුර එකක් බොනව වගේ feeling එකක් එන්නෙ.
    smoothy ගතියක් නෑ වගේ. පිටි දාන්න වෙයිනෙ. ඊට වඩා හොඳ නැද්ද cocoa powder එකක් ගන්නව.

    https://www.daraz.lk/products/cadbu...ce=search&spm=a2a0e.searchlist.list.5&stock=1

    74f15b81263bb45ad8a9fdacf5e908a2.jpg
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,155
    5,050
    113
    -In Darkness-
    ඕක හොඳයි බං හොට් චොකලට් බීල නැති එවුන්ට. ඕකට වියදම් කරන වෙලාවේ ටිකක් වැඩියෙන් දීලා Nestle Nesquick හරි Cadbury Hot Chocolate හරි ගනින්. දැන් අවුරුදු ගානක් තිස්සේ ඔය දෙක මාරුවෙන් මාරුවට තමයි බොන්නේ. මට නම් අනික් ඒවාට වඩා ඔය දෙක තමයි හොට් චොකලට් කියලා බොන්න පුලුවන්. හැබැයි ඉතින් කිරිවලට මිශ්‍ර කරන්න ඕනේ. නිකන් ඕක හැදුවට වැඩක් නෑ.