මේක බොරු .

Bam

Well-known member
  • Apr 6, 2025
    4,965
    11
    3,490
    113
    100000% ekagai.... api okkoma ekai, hamoma samaanayi arakayi mekai ehema ekak nae.... eka eka minissu maintain karana class ekak thiyenawa...

    polim panina eka, throwing garbage out of your vehicle, anith minissunta karada wena widiyata park karana eka etc etc oya hama ekama social class eke kotasak.... big vehicle, big house doesnt give u a good class as there are many newly rich idiots... that comes from the family upbringing
    නෑ මේක බොරු.

    මට හම්බවෙලා තියන එලීට් උන් කරන ජඩ වැඩ උබලා ඇහුවෝත් උබලා උන් ඉන්න පාරක වත් යන්නෙ නෑ.

    පෝලිම් පනින්නෙ නෑ වෙනම පෝලිමක් හදා ගන්නවා.

    කුණු වීසි කරන එක කරන්නෙ නෑ ඒවට වැඩ කාරයො ඉන්න නිසා.

    වාහනේ පාක් කරන්න ඩ්‍රයිවින් සීට් එකේ ඉදගන්න එපැයි.🙃

    හැබැයි කවුරු හරි උගෙ වාහනේ ඉස්සරහට පාක් කලොත් නම් අරූට හොද පෝරියල් එකක් සෙට් කරනවා. සමහර ඒවා ජීවිතේටම බලපානවා.:cry:

    උබලා හිතනවා වගේ මිනිස්සු මේ ලෝකේ නෑ. ඉතිං පරිස්සමෙන් හිටපල්ලා.😟