මේක මගඩියක්ද? මෙහෙම ජොබ් දෙන්න පුලුවන්ද?

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,339
    7,009
    113
    හරියන්න පුලුවන් වරදින්න පුලුවන්
    ඔහොම ගිහින් හරිගියපු එවුන් මම දන්නවා
    ඒ උනාට ට්‍රයි කරන්න එපා

    වැඩේ වෙන්නෙ මෙහෙමයි
    ඕක කරන සිංහලු Ausi කම්පැනියක් අල්ලං ඉන්නවා තොට ජොබ් ඔෆර් එකක් දෙන්න. ඒකට කම්පැනියට ගානක් දෙනවා
    ඇත්තටම උඹට ජොබ් එකක් දෙන්නෙ නැහැ උඹ වැඩක් කරන්නෙ නැහැ
    නමට employee කෙනෙක් විතරයි
    උඹට සැලරියක් දෙනවා, ඒක ආපහු උන්ට දෙන්න ඕන. උඹට ඇත්තටම ආදායමක් නැහැ, ඒ වගේම on paper උඹට අරුන් සැලරියක් ගෙවන නිසා උඹ ටැක්ස් එහෙම ගෙවන්න ඕන
    එහෙ ගිහිං ගූ කාල හරි ඉන්න වෙනවා

    ඒ වගේම ඕක මගඩියක් වෙන්නත් පුලුවන්
    තොගේ සල්ලි අරං කම්පැනිය හෙට වෙද්දි නැති වෙන්නත් පුලුවන්
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,652
    9,138

    Ausi ne awlk ne
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,339
    7,009
    113
    Ausi ne awlk ne
    :P
    :P
    මාස 6ක් විතර ausi ඉන්න අතේ සල්ලි තියනවා නං ගේමක් ගහගන්න පුලුවන් වෙයි
    කෝටි එක හමාරක් විතර අතේ තියනවා නං සහ වැඩේ ගැස්සුනොත් ඒක අත ඇරලා දාන්න පුලුවන් නං චාන්ස් එකක් ගන්න පුලුවන්
     
    • Wow
    Reactions: Inigo Montoya

    yaka92

    Well-known member
  • Jun 22, 2017
    324
    309
    63
    colombo
    482 කියල අලුත් එකක් ආවනේ , එකෙන් පොඉන්ට් සිස්ටම් නැතුව යන්න පුලුවන්. employer sponsorship එකකින්.
    මුන් මේ කියන ගානනම් ජාවාරමක් වගේ :yes:
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,339
    7,009
    113
    482 කියල අලුත් එකක් ආවනේ , එකෙන් පොඉන්ට් සිස්ටම් නැතුව යන්න පුලුවන්. employer sponsorship එකකින්.
    මුන් මේ කියන ගානනම් ජාවාරමක් වගේ :yes:
    482 ඉස්සර ඉඳන් තිබුනා
    මුන් කරන්නෙ සල්ලි අරගෙන 482 එකක් දෙන එක

    එහෙ අඩු කුලේ කම්පැනියකට සල්ලි ටිකක් දීලා කලුවෙක්ට 482 එකක් දෙන්නෙ
    ඒක on paper job offer එකක් විතරයි
    ඇත්ත ජොබ් එකක් නැහැ

    හෙන fishy risky වැඩ
     
    • Like
    Reactions: yaka92