Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේක මට කරපු අපහාසයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක මට කරපු අපහාසයක්

මේක මට කරපු අපහාසයක්

ලස්සන කොළඹක් හදන්නේ ගමේ බයියන් මිස නගරයේ ටොයියන් නොවෙයි

October 28, 2014 at 3:20 pm | lanka C news

ලස්සන කොළඹක් හදන්නේ ගමේ බයියන් මිස නගරයේ ටොයියන් නොවෙයි

ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මැතිතුමාට තරඟ කිරීමට සිදුවනුයේ විරුද්ධ පක්ෂයේ පොදු අපේක්ෂකයෙකු සමඟ නොව විරුද්ධ පක්ෂයේ පොදු අවතාරයක් සමඟ බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්ය විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.

පිළිකණුවලට ගාල් කොට තැබූ කොළඹ නගරයේ ජනතාවගේ ජන ජීවිතය, ඉන් මුදාගෙන ඔවුන් නඟාසිටුවනු ලැබුවේත්, ලස්සන කොළඹක් නිර්මාණය කරනු ලබන්නෙත් විරුද්ධ පක්ෂය විසින්ම හඳුන්වනු ලැබූ “ ගමේ බයියන් ” මිස නගරයේ “ ටොයියන් ” නොවන බව ද අමාත්යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

විමල් වීරවංශ අමාත්යවරයා මෙම අදහස් පළ කළේ රුපියල් මිලියන 4000 ක වියදමින් ඉදිකෙරුණු නිවාස 1148 කින් සමන්විත කොළඹ 8, බොරැල්ල “ සිරිසර උයන ” සහ “ මෙත්සර උයන ” යන නව මහල් නිවාස සංකීර්ණයන් ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් පැවති උත්සවයට සහභාගී වෙමිණි. මෙම උත්සවය ඊයේ (27) දින අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්රධානත්වයෙන් එම නිවාස සංකීර්ණයේදී පැවැත්විණ.

[QUOTE="toiya, post: 17308627, member: 15009"] [b]මේක මට කරපු අපහාසයක්[/b] [SIZE="6"][COLOR="Red"]මේක මට කරපු අපහාසයක් [/COLOR][/SIZE] ලස්සන කොළඹක් හදන්නේ ගමේ බයියන් මිස නගරයේ [COLOR="Red"][SIZE="7"]ටොයියන් නොවෙයි[/SIZE][/COLOR] October 28, 2014 at 3:20 pm | lanka C news ලස්සන කොළඹක් හදන්නේ ගමේ බයියන් මිස නගරයේ ටොයියන් නොවෙයි ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මැතිතුමාට තරඟ කිරීමට සිදුවනුයේ විරුද්ධ පක්ෂයේ පොදු අපේක්ෂකයෙකු සමඟ නොව විරුද්ධ පක්ෂයේ පොදු අවතාරයක් සමඟ බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්ය[COLOR="Red"][B][SIZE="6"][I] විමල් වීරවංශ[/I][/SIZE][/B][/COLOR] මහතා අවධාරණය කරයි. පිළිකණුවලට ගාල් කොට තැබූ කොළඹ නගරයේ ජනතාවගේ ජන ජීවිතය, ඉන් මුදාගෙන ඔවුන් නඟාසිටුවනු ලැබුවේත්, ලස්සන කොළඹක් නිර්මාණය කරනු ලබන්නෙත් විරුද්ධ පක්ෂය විසින්ම හඳුන්වනු ලැබූ “ ගමේ බයියන් ” මිස නගරයේ “ ටොයියන් ” නොවන බව ද අමාත්යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය. විමල් වීරවංශ අමාත්යවරයා මෙම අදහස් පළ කළේ රුපියල් මිලියන 4000 ක වියදමින් ඉදිකෙරුණු නිවාස 1148 කින් සමන්විත කොළඹ 8, බොරැල්ල “ සිරිසර උයන ” සහ “ මෙත්සර උයන ” යන නව මහල් නිවාස සංකීර්ණයන් ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් පැවති උත්සවයට සහභාගී වෙමිණි. මෙම උත්සවය ඊයේ (27) දින අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්රධානත්වයෙන් එම නිවාස සංකීර්ණයේදී පැවැත්විණ. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom