මේක මතකද ???

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    stamp_zps705c9220.jpg
     
    • Like
    Reactions: kajja

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,309
    8,421
    113
    රූකඩ රාජ්ජේ
    ඉස්සර මුද්දර කාඩ් ඒක කියල එකක් තිබුනා.ඔය වගේමයි.සමුපකාරෙන් බඩුගන්න පුළුවන් ඒක දීලා...:):):):):)
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    අඩෝ ඒ කාලේ නම් ආයේ එන්නේ නැති වෙයි, අපේ දරුවන්ගේ අනාගතේ ඒ කාලේ වගේ සුන්දර වෙන්නේ නැති වෙයි
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ඉස්සර මට රුපියල් 60 ක් හම්බ උනා ඕකෙන්. ග්‍රෑම් 400 ලක්ස්ප්‍රේ එකක් ගන්න පුළුවන් ඒ දවස්වල