මේක මහ යකාගේ ටැප් එකක්නේ ඕයි සහ චීන බබාගේ බ

nvishaka810

Active member
  • Apr 19, 2012
    168
    43
    28
    මේක මහ යකාගේ ටැප් එකක්නේ ඕයි සහ චීන බබාගේ බ

    මේක මහ යකාගේ ටැප් එකක්නේ ඕයි.මේ ටැප් එකට වතුර එන තැනක් හොයාගන්නවත් නෑ




    මේවත් පට්ට:
    ඔයා මකර පැටව් දැකලා තියෙනවද?
    http://bit.do/Elakiri1

    අම්මා නැතිවෙලාවට බබා නළවන්න.ඒක පට්ට.
    http://bit.do/Elakiri2

    දුම් පිඹින අක්කා සහ එයාර්බෑග් කුකුලා
    http://bit.do/Elakiri3

    අතක් අඩු වුනත් හිතේ හයිය අඩු නැති කෙල්ල සහ තනි රත්තරං
    http://bit.do/Elakiri4

    පෙරලුනත් ගිලෙන්නැති බෝට්ටුව සහ යකඩ බැලුන්
    http://bit.do/Elakiri5



    හොඳයි කියල හිතෙනවනම් බම්ප් එකක් වත් දාන්න.ජයවේවා!
     
    Last edited:

    nvishaka810

    Active member
  • Apr 19, 2012
    168
    43
    28
    Today's Love

    196170.jpg
     
    Jan 5, 2018
    71
    7
    0
    පට්ට ටැප් එක..කොහොමද දන්නෑ නේ වතුර එන්නේ :dull:

    මන් හිතන්නේ අර කැටයම් අස්සෙන් වතුර ඇවිත් සේරම එකට එකතු වෙනවා :dull::rolleyes:
     

    nvishaka810

    Active member
  • Apr 19, 2012
    168
    43
    28
    පට්ට ටැප් එක..කොහොමද දන්නෑ නේ වතුර එන්නේ :dull:

    මන් හිතන්නේ අර කැටයම් අස්සෙන් වතුර ඇවිත් සේරම එකට එකතු වෙනවා :dull::rolleyes:


    මටත් හිතුනේ එහෙමම තමයි. කැටයම් විදියට තියෙන්නේ පොඩි වතුර බට වෙන්න ඇති.තෑන්ක්ස් මචන්. ජයවේවා!:)