ඩරස් ලින්ක් එකක් නැද්ද?
ලින්ක් දාපන්. සමහර DC සයිස් වෙනස්නෙ. කොහොමද මගේ තියෙන DC ජැක් එකේ සයිස් එක බලන්නෙ?
ඕකක් ගන්නම පෙටා යන්න බෑ.Peta palayan
ලේසියකට හොයාගන්න බැරි අයිටම් එකක් මේක. මට නම් හම්බුනේම නෑ.eliyata bahala kadekata palayan ban. kochchara aduda kiyala therei![]()
ලින්ක් දාපන්. සමහර DC සයිස් වෙනස්නෙ. කොහොමද මගේ තියෙන DC ජැක් එකේ සයිස් එක බලන්නෙ?