මේක රාවනා කාරයෝ දැක්ක නම් මේක රවනගේ වැඩක් කියාවි

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,337
    7,003
    113
    රාවනාගෙ අතින් හදිසි ගොඩබෑමකදි දඬු මොණරෙ ලෑන්ඩින් ගියර් එක පැටලිලා ඕක පැලුනෙ
    පස්සෙ ඒක රාවනාගෙ ලඟ ඉඳපු වැඩ්ඩෙක් ගම් එකක් හදලා ඇලවුවා
    ඒ අලවපු පාර තමයි ඔය තියෙන්නෙ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,620
    17,705
    113
    Auckland
    රාවනාගෙ අතින් හදිසි ගොඩබෑමකදි දඬු මොණරෙ ලෑන්ඩින් ගියර් එක පැටලිලා ඕක පැලුනෙ
    පස්සෙ ඒක රාවනාගෙ ලඟ ඉඳපු වැඩ්ඩෙක් ගම් එකක් හදලා ඇලවුවා
    ඒ අලවපු පාර තමයි ඔය තියෙන්නෙ
    අඩො අඩෝ මේකෙ ඉන්න මන්ද බුද්දිකයො සිරා ගයි ඔවා
     
    • Haha
    Reactions: infernocus