මේක ලංකාවේ කෙල්ලෙක් කරා නම්

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala

    තප්පර 16ක් තුළ ඔබට මට ලෝකයාගෙන් ඉගෙන ගන්න දහසකුත් දේවල්...
    ජපානයේ කිසිම වැඩකට ගැහැනු පිරිමි කියලා වෙනසක් නෑ, වැඩනම් සද්ද වහලා වැඩ.
    ඕනෑම වැඩක් ප්‍රොෆෙශනල් ලෙවල් එකට.
    සුද්ද කරන්නෙ වැසිකිලියක්ද ඒක පිරිමින්ගේ වැසිකිලියද ගැහැනු වැසිකිලිද අදාල නෑ, මැදිවියේ ගැහැනු කෙනෙක්. කිසිම චකිතයක් නෑ, පිරිමින්ව ශුවර් හින්දැ පස්ස හැරිලා වැඩේ කරන් යනවා.
    සුද්ද කරන්නෙ ගැහැනියක් කියලා නෑ, පිරිමි හුxජ කරලා හොදගෙන යනවා හුxජ කරපු හොඩවැල ඒ ගෑනිට පෙන්වන්න යන්නෙ නෑ. ඒක ගෑනිගෙ මූනෙ අතුල්ලන්න යන්නෙ නෑ.
    ගෑනිට උසුලු විසුලු අනවශ්‍ය කතාබහ නෑ.
    දියුණු රටවල මිනිස්සුත් දියුණුයි ශිෂ්ටසම්පන්නයි කියන්නේ මේ නිසාමයි.
    සාමාන්‍ය දැණුමට - ලංකාවේ දවසට ස්ත්‍රී දූශන 4 යි...
    අපිට පාලකයින් හදන්න බෑ අපි හැදෙමු, රට දවසෙන් දවස පුදුමාකාර වේගයෙන් වල පල්ලට යනව වගේ දැනෙනවා..අඩුම ගානේ ඒ වේගය හරි අඩු කරවන්න වෙහෙසෙමු!

    උපුටා ගැනීම - Isuru Subasinghe Facebook page
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    මේවත් එහෙම තමයි හැදෙන්න ඕන. හැබැයි කවදාවත් වෙන්නේ නෑ. වෙන ලකුණක් වත් නෑ. ඔය ගෑනිට toilet එක ඇතුලේ ඉද්දි හදි නොකරන එකාට පොන්නයා කියලා බනින්නත් ගොන්නු මේ රටේ ඉන්නවා.
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    keri sinhalu video karala
    මචන් මේක ඉසුරු සුබසිංහගේ වීඩියෝ එකක්. මෙයා මේ වගේ වැදගත් වීඩියෝ ගොඩක් දානවා.

    මේ තියෙන්නෙ තව එකක්(ජපානයේ විනිවිද පෙනෙන වැසිකිලි)

    හැබැයි මූ කරපු එකම ගොන්කම තමයි, පොහොට්ටුවෙන් ඡන්දේ ඉල්ලන්නෙ නැතුව මාලිමාවෙන් ඡන් දේ ඉල්ලපු එක. :yes: මූ වගේ එකෙක් පාර්ලිමේන්තුවේ හිටියා නම් වටිනවා. මූගේ කන්සෙප්ට් ගොඩක් ඒවා හොදයි. හැබැයි ඉතින් මූට ජවිපේ ප්‍රතිපත්ති ලොකු උනා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    ලංකාවෙත් කරනව ඕන තරම්, හැබැයි හෝදල ඉවර වෙනකම් බාත්රූම් එක not accessible. දොර ඇරල තිබ්බත් ගෑනු කෙනා ඒක සුද්ද කරන වෙලාවට පිරිමි යන්නෑ පැත්ත පලාතෙ, නොදැන ගියත් වහාම පලා යනවා :D
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,474
    36,423
    113
    මැදමහනුවර

    තප්පර 16ක් තුළ ඔබට මට ලෝකයාගෙන් ඉගෙන ගන්න දහසකුත් දේවල්...
    ජපානයේ කිසිම වැඩකට ගැහැනු පිරිමි කියලා වෙනසක් නෑ, වැඩනම් සද්ද වහලා වැඩ.
    ඕනෑම වැඩක් ප්‍රොෆෙශනල් ලෙවල් එකට.
    සුද්ද කරන්නෙ වැසිකිලියක්ද ඒක පිරිමින්ගේ වැසිකිලියද ගැහැනු වැසිකිලිද අදාල නෑ, මැදිවියේ ගැහැනු කෙනෙක්. කිසිම චකිතයක් නෑ, පිරිමින්ව ශුවර් හින්දැ පස්ස හැරිලා වැඩේ කරන් යනවා.
    සුද්ද කරන්නෙ ගැහැනියක් කියලා නෑ, පිරිමි හුxජ කරලා හොදගෙන යනවා හුxජ කරපු හොඩවැල ඒ ගෑනිට පෙන්වන්න යන්නෙ නෑ. ඒක ගෑනිගෙ මූනෙ අතුල්ලන්න යන්නෙ නෑ.
    ගෑනිට උසුලු විසුලු අනවශ්‍ය කතාබහ නෑ.
    දියුණු රටවල මිනිස්සුත් දියුණුයි ශිෂ්ටසම්පන්නයි කියන්නේ මේ නිසාමයි.
    සාමාන්‍ය දැණුමට - ලංකාවේ දවසට ස්ත්‍රී දූශන 4 යි...
    අපිට පාලකයින් හදන්න බෑ අපි හැදෙමු, රට දවසෙන් දවස පුදුමාකාර වේගයෙන් වල පල්ලට යනව වගේ දැනෙනවා..අඩුම ගානේ ඒ වේගය හරි අඩු කරවන්න වෙහෙසෙමු!

    උපුටා ගැනීම - Isuru Subasinghe Facebook page

    වැරදියි ජපානෙත් එකපැත්තක් විතරයි ඔය
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    මචන් මේක ඉසුරු සුබසිංහගේ වීඩියෝ එකක්. මෙයා මේ වගේ වැදගත් වීඩියෝ ගොඩක් දානවා.

    මේ තියෙන්නෙ තව එකක්(ජපානයේ විනිවිද පෙනෙන වැසිකිලි)

    හැබැයි මූ කරපු එකම ගොන්කම තමයි, පොහොට්ටුවෙන් ඡන්දේ ඉල්ලන්නෙ නැතුව මාලිමාවෙන් ඡන් දේ ඉල්ලපු එක. :yes: මූ වගේ එකෙක් පාර්ලිමේන්තුවේ හිටියා නම් වටිනවා. මූගේ කන්සෙප්ට් ගොඩක් ඒවා හොදයි. හැබැයි ඉතින් මූට ජවිපේ ප්‍රතිපත්ති ලොකු උනා

    කෝකා කොහොම Parliament ආවත් එකම track එකට වැටෙන්න වැඩි කාලයක් යන්නේ නෑ. වියත් මග උනත් පේනවනේ.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    Nikan kiyanne oya 1950 ganan Wala English movies balapn, e kale unge samaje minissu hithana widiyata, thibuna concept thanks ape samajeta aluth.
    Apita bauthikawa diyunu wenna puluwandha eth diyunu ratawala samahara dewal apita hariyanne naha,ewa apita adopted karaganna baha.
     
    • Like
    Reactions: sannsa

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    මේවත් එහෙම තමයි හැදෙන්න ඕන. හැබැයි කවදාවත් වෙන්නේ නෑ. වෙන ලකුණක් වත් නෑ. ඔය ගෑනිට toilet එක ඇතුලේ ඉද්දි හදි නොකරන එකාට පොන්නයා කියලා බනින්නත් ගොන්නු මේ රටේ ඉන්නවා.
    ඕකතමයි ඇත්ත. දැන් ඉන්න පොඩි උනුත් ඉන්නෙ ඔය මතෙ.
     
    • Like
    Reactions: sannsa

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    oka maha buru uttek... uu thama kiwwe man panthi nayaka wuna eka nisa lankawe janadhipathikamatath sudusui kiyala :rofl:
    okage boru show seen ekak thiyenne matanam meloma rahak nathi gontek
     
    • Like
    Reactions: sannsa

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,433
    1
    101,353
    113
    34
    Kalutara
    ඕකතමයි ඇත්ත. දැන් ඉන්න පොඩි උනුත් ඉන්නෙ ඔය මතෙ.
    98 ඉපදුන එකෙක්ට අවුරුදු 28 මම කවදාවත් බඩුවක් ගහල නෑ කිව්වම ඌ පුදුම වුනා. ඌ ඔ ලෙවල් කරද්දිලු මුලින්ම බඩුවක් ගැහුවේ. ඔන්න ඕකයි තත්වේ.
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    අපිට මිනිස්සුන්ව වෙනස් කරන්නේ බැහැනේ , කොටින්ම තමන්ගේ දරුවෙක් හදන්න ලංකාවේ බැහැ , ඇයි ඉතින් ඌට පෙන්නේ ඔක්කොම මහා ජරාවනේ එක හින්දා කොල්ල එවරයි . කෙල්ලෙක් නං ඉතින් අහන්න දෙයක් නැහැනේ ඇහැට කනට පෙන එකියක් නං .............

    අපි ඉස්සර කෙල්ලන්ව රුම් එකට ඇද්ද වගේ අපේ දු පොඩිත්තත් අදී (මම නං අම්මපා ඇදලා නැහැ, කෙල්ලෙක් ඉදලත් නැහැ එච්චර ෆිට්)

    එක හින්දා හොදම දේ තමයි මේ පක දාල යන එක ... එච්චරයි..... මට මගේ ළමයි ගැන ලොකු කැක්කුමක් නැහැ බන් ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙමේ.... ලංකාව එන්න එන්න වල පල්ලට යන සින් එකක් තම තියෙන්නේ.

    හදන එකෙක්ට වත් මේ රට හදන්න දෙන්නේ නැහැ යකුනේ එචර කුහකයි මේ පැකේ යක්කු.

    මම මේ නිමාඩු දවස් දෙකේ ජර්මන් 3rd Riech (හිට්ලර්) කොහොමද උගේ ප්ලැන , උගේ මිනිස්සු මරණ සින් එකට මිනිස්සු කැමති උනේ ඇයි ? ඉ තනියම මුළු යුරෝපයටම ගැහැව්වේ කොහොමද කියන ඔක්කොම බැලුව, අන්න යකෝ මිනිස්සු තමන්ගේ රටට පන වගේ ආදරේ මිනිස්සු. අදටත් ඒ රට තියෙන තැන බලාපල්ලා එකෙක් ඉන්නවද පාරේ හිග කකා බොක වේවි නැහැනේ. උන්ගේ අවරුදු එකේ ඉදලා මැරෙනකන් මිනිස්සුන්ට plans තියෙනවා . එකෙක් හාමතේ , ඉන්න හිටින්න ගෙයක් , වහනයක්, කන්න බොන්න, තමන්ට ඕනි රටට යන්න, ඕනිම සැපපහසු කමක්ම දෙනවා.

    හරි මේ ජර්මන් නේ නිකන්ම නිකන් තියෙන සෞදිය අරන් බලහල්ලා

    ඒ රටේ උන් උන්ගේ ලොකුම සම්පත කියලා කියන්නේ රටේ ඉන්න දු දරුවන්

    *කන්න බොන්න උපරිම restrict - වස විස (artificial chemical/ colorrings) ලොවෙත් තහනම්.
    පිටින් ගෙන ඒවා විකුනන්න පුළුවන් හැබැයි උන්ගේ රටේ උන්ගේ බෂාවෙන් ම ගහනවා තඩි ස්ටිකර් එකක් මේකේ වස පොඩි එව්වන්ට දෙන්න එපා කියලා.

    නොර්වේ

    *තමන්ට අන්තර්ජාලය සපයන ආයතන පොරොන්දු වූ ස්පීඩ් එකට අන්තර්ජාලය දෙන්නේ නැති නම් පොලිසි ගිහිල්ලා වන්දි ඉල්ලන්න පුළුවන්.

    උන්ගේ රටේ හිතන්නේ අධ්‍යාපනය තමා රටේ හැමදේම රදා පවතින්නේ කියලා .

    ඉතින් තොපිලම හිතහල්ල මේකේ වහල්ලු වගේ ජිවත් වෙනවද නැත්තන් හොදට සැප විදලා ලමෙක් දෙකෙක් හදලා මැරිලා යනවද කියලා.

    PS: තොපිලට ඕනි උදව්වක් කරන්න PM කරපන් ඕනි උදව්වක් දෙන්නන්.

    තැන්ක්ස්
    ගෙවින්
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    Mehet (Singapore) ohomay ban. Ape houses clean karanna maids la enawa podi kello. short ekak ehema adagena sexy kaali. Awilla wade karala yanawaa. Unta kisima awulak na kawuru hityath. Gedara inna unta ganakut naa. Ape gedara inne kollo tikak witaray eth awulak naa. Anith eka mehe gewal wala wada karanne godak wayasaka aya neme lankawe wage. Podi lassana lamai wada karanawa. Unta athak wath thiyanne naa. Cases adui. Habai e okkoma Government eke rules nisa. Minissunge nam loku hodak naa.
     
    • Like
    Reactions: sannsa

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    අපිට මිනිස්සුන්ව වෙනස් කරන්නේ බැහැනේ , කොටින්ම තමන්ගේ දරුවෙක් හදන්න ලංකාවේ බැහැ , ඇයි ඉතින් ඌට පෙන්නේ ඔක්කොම මහා ජරාවනේ එක හින්දා කොල්ල එවරයි . කෙල්ලෙක් නං ඉතින් අහන්න දෙයක් නැහැනේ ඇහැට කනට පෙන එකියක් නං .............

    අපි ඉස්සර කෙල්ලන්ව රුම් එකට ඇද්ද වගේ අපේ දු පොඩිත්තත් අදී (මම නං අම්මපා ඇදලා නැහැ, කෙල්ලෙක් ඉදලත් නැහැ එච්චර ෆිට්)

    එක හින්දා හොදම දේ තමයි මේ පක දාල යන එක ... එච්චරයි..... මට මගේ ළමයි ගැන ලොකු කැක්කුමක් නැහැ බන් ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙමේ.... ලංකාව එන්න එන්න වල පල්ලට යන සින් එකක් තම තියෙන්නේ.

    හදන එකෙක්ට වත් මේ රට හදන්න දෙන්නේ නැහැ යකුනේ එචර කුහකයි මේ පැකේ යක්කු.

    මම මේ නිමාඩු දවස් දෙකේ ජර්මන් 3rd Riech (හිට්ලර්) කොහොමද උගේ ප්ලැන , උගේ මිනිස්සු මරණ සින් එකට මිනිස්සු කැමති උනේ ඇයි ? ඉ තනියම මුළු යුරෝපයටම ගැහැව්වේ කොහොමද කියන ඔක්කොම බැලුව, අන්න යකෝ මිනිස්සු තමන්ගේ රටට පන වගේ ආදරේ මිනිස්සු. අදටත් ඒ රට තියෙන තැන බලාපල්ලා එකෙක් ඉන්නවද පාරේ හිග කකා බොක වේවි නැහැනේ. උන්ගේ අවරුදු එකේ ඉදලා මැරෙනකන් මිනිස්සුන්ට plans තියෙනවා . එකෙක් හාමතේ , ඉන්න හිටින්න ගෙයක් , වහනයක්, කන්න බොන්න, තමන්ට ඕනි රටට යන්න, ඕනිම සැපපහසු කමක්ම දෙනවා.

    හරි මේ ජර්මන් නේ නිකන්ම නිකන් තියෙන සෞදිය අරන් බලහල්ලා

    ඒ රටේ උන් උන්ගේ ලොකුම සම්පත කියලා කියන්නේ රටේ ඉන්න දු දරුවන්

    *කන්න බොන්න උපරිම restrict - වස විස (artificial chemical/ colorrings) ලොවෙත් තහනම්.
    පිටින් ගෙන ඒවා විකුනන්න පුළුවන් හැබැයි උන්ගේ රටේ උන්ගේ බෂාවෙන් ම ගහනවා තඩි ස්ටිකර් එකක් මේකේ වස පොඩි එව්වන්ට දෙන්න එපා කියලා.

    නොර්වේ

    *තමන්ට අන්තර්ජාලය සපයන ආයතන පොරොන්දු වූ ස්පීඩ් එකට අන්තර්ජාලය දෙන්නේ නැති නම් පොලිසි ගිහිල්ලා වන්දි ඉල්ලන්න පුළුවන්.

    උන්ගේ රටේ හිතන්නේ අධ්‍යාපනය තමා රටේ හැමදේම රදා පවතින්නේ කියලා .

    ඉතින් තොපිලම හිතහල්ල මේකේ වහල්ලු වගේ ජිවත් වෙනවද නැත්තන් හොදට සැප විදලා ලමෙක් දෙකෙක් හදලා මැරිලා යනවද කියලා.

    PS: තොපිලට ඕනි උදව්වක් කරන්න PM කරපන් ඕනි උදව්වක් දෙන්නන්.

    තැන්ක්ස්
    ගෙවින්
    Kisima standard ekak naha neda kisima deka,thibunath mama hithanne kriyathmaka wenne naha.
    Ape un aluth system ekak illuwata thiyena system eke wath hariyata wada karanne nahane.
    System eke nemeyi waradda,apita system ekakata wada karanna bari eka.
    Ape culture ekat ekka ena dewal owa
     
    • Like
    Reactions: sannsa and D_Mad

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,293
    4,092

    3rd Riech (හිට්ලර්) ගැන හෙව්ව books,web sites මටත් පොඩ්ඩක් කියපන්කො ❤️
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    Kisima standard ekak naha neda kisima deka,thibunath mama hithanne kriyathmaka wenne naha.
    Ape un aluth system ekak illuwata thiyena system eke wath hariyata wada karanne nahane.
    System eke nemeyi waradda,apita system ekakata wada karanna bari eka.
    Ape culture ekat ekka ena dewal owa

    ලොවෙත් මචන් කොයි කාලේ ඉදන්ද ට්‍රයි කරන්නේ ඒ ඉතින් අපේ අම්මල තාත්තලා පව් , මට ඒ ගොල්ලෝ ගැන දුකයි......

    මොන කරන්නද බන් පට්ටම දුකක් එන්නේ ලංකාව ඉන්න තැන දැකලා .
     
    • Sad
    Reactions: sakuntha1996