මේක ලස්සනයි නේ ද?

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,776
    12,942
    113
    ලංකාවේ.. ලංකාවේ
    අද දැම්ම ඉඟුරුකඩේ පැත්තට රවුමක්...

    පාලම උඩ උපරිම වේගය පැ.කි 60 යි...

    ට්‍රැෆික් කරදරේටනං සෑහෙන හොඳ විසඳුමක් තමයි.
    ඉඟරුකඩේ හන්දියෙ ට්‍රැෆික් ලයිට් එකේනං ටිකක් වෙලා ඉන්න වුණා....
    පාලමේ වටිනාකම තව ගොඩක් වැඩි වෙන්න තිබ්බා දෙමටගොඩ ෆ්ලයි ඕවර් එකට වෙනකන් දිකරන්න තිබ්බා නම්. එතන සෑහෙන්න හිර වෙනවා නේ හවසට උදේට.
     

    Swordfish27

    Active member
  • Jun 17, 2021
    208
    210
    43
    ඔහ්!! ඉස්සර නයිට් ටයිම් ටීවී කියල එකක් ගියා මතකද ටීවී එකේ 12න් පස්සෙ?? නිතරම යනව ඕක.
    සිරා බ්‍රෝ ඒ වෙලාවට TV එක බලන්න දෙන්නෑ ...වෙන channal බැලුවත් පට්ට බැනුම් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: B.Chat and dmsupun

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    පුට් බයිසිකල් වලට යන්න දෙන්නෙ නෑ නේද ?
    එහෙනම් ඉතින් වැඩක් නෑ.
     
    • Like
    Reactions: B.Chat