මේක ලෙඩක් ද

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මෙහෙමයි කේස් එක.මට හොදට බොක යන්න නම් බාත් රූම් එක හරි ටොයිලට් එක හරි වේලිලා තියෙන්න ඕනෙ.නැත්නම් හරියට වැඩේ වෙන්නෙ නෑ.තව බාත් රූම් එක ඇතුලෙ රෙදි දාලා තිබ්බත් බේසමක ඒකත් අව්ල්

    හිතහන්කො ගෙදරට නෑදෑයෝ ටිකක් ආවා කියල .ටොයිලට් යන්න තියා නාන්නවත් බාත් රූම් යන්න්න හිතෙන්නෙ නෑ.එලියෙන් හෝස් එකක් ඇදගෙන නානවා.

    නෑදෑගේක ගියහම එහෙ ටොයිලට් බාත් රූම් පාවිච්චි කරන්න හිතෙන්නෙ නෑ.ගොඩක් ඒවා ලයිට් එක දැම්මත් සෑහ්‍ර්න්න අදුරුයි. ඒ උනාට කෑලෑවක නම් බොකක් දාන්න පුලුවන් සුපිරියට
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    උඹට තියෙන්නෙ අප්පිරියාවක්.
    සමහර උන් ඉන්නෙ ඇදේ රැල්ලක් ගියා ම නිදා ගන්න බැරි.

    නෑ ගෙවල් වල ගිහින් උඹ කැලවල් හොයනව ද බොක දාන්න? :lol:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,813
    1
    60,603
    113
    Mother Earth
    මටත් ටොයිලට් එක වේලිලම තියෙන්න ඕන. නැත්තම් හිරිකිතක් වගේ තියෙනවා. ඉස්සර මම ටොයිලට් එක වේලිල තිබ්බොත් බොක දාන ගමන් තුවක්කු සෙල්ලම් කරනවා.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,325
    20,907
    113
    මානසික අවුලක් තමයි. psychiatrist කෙනෙක් හම්බවෙලා උපදෙස් ගන්න.රජයේ ඉස්පිරිතාලවලත් ඇති සතියට දවස් කීපයක් හරි
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ලෙඩක්ද කියන්න නම් දන්නේ නෑ. ඔහොම දේවල් තියෙන මිනිස්සු ඉන්නවා ඕනි තරම්. සමහර එවුන් ඉන්නවා සිගරට් එක නැතුව බෑ. සමහර එවුන්ට පොදු වැසිකිලිවලට යන්න බෑ. සමහර් අය ඉන්නවා ජොකා ගහන් කට්ටියක් ඉස්සරහා නාන්න ලජ්ජයි. සමහර අය කොට කලිසම් ඇදන් ටවුන් එකට යන්න ලැජ්ජයි. තව කෙනෙක් එක්ක කෑම එක ශෙයා කරන් කන්න අප්පිරියා අය ඉන්නවා. මිනිස්සුන්ගේ මනස හැදිලා තියෙන හැටි තමයි ඉතින්. සමහර දේවල් කල් යද්දි වෙනස් වෙනවා.
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ලෙඩක්ද කියන්න නම් දන්නේ නෑ. ඔහොම දේවල් තියෙන මිනිස්සු ඉන්නවා ඕනි තරම්. සමහර එවුන් ඉන්නවා සිගරට් එක නැතුව බෑ. සමහර එවුන්ට පොදු වැසිකිලිවලට යන්න බෑ. සමහර් අය ඉන්නවා ජොකා ගහන් කට්ටියක් ඉස්සරහා නාන්න ලජ්ජයි. සමහර අය කොට කලිසම් ඇදන් ටවුන් එකට යන්න ලැජ්ජයි. තව කෙනෙක් එක්ක කෑම එක ශෙයා කරන් කන්න අප්පිරියා අය ඉන්නවා. මිනිස්සුන්ගේ මනස හැදිලා තියෙන හැටි තමයි ඉතින්. සමහර දේවල් කල් යද්දි වෙනස් වෙනවා.
    සිරාවට.සමහරු ඉන්නව බොකක් දාන්න ගෙදර එකටම එන.වෙන තැනක දැම්මට හරියට වැඩේ කරගන්න බෑ..මටත් අවුරුදු 20 විතර වෙනකන් තිබ්බ.දැං නං කොහෙත් එකයි. :yes:
     
    ravindu sadul

    Active member
  • Aug 7, 2021
    403
    156
    43
    මටත් ඔය වගේ🤣.පිරිසිදු කම්ගැ,පිලිවෙල ගැන වැඩියෙන් හිතන නිසා බන් ඔය.ඕක ලෙඩක්ලු කියලා අම්මා කිව්වා.මගේ කාබරේ උනත් දූවිලි පොඩ්ඩක් හරි තිබ්බොත් අව්ල්.මකුලු දැලක් තිබ්බත් අව්ල්.බිම වැලි බිදක් නැති වෙන්න කාමරය තියෙන්න ඕන.දාඩිය පොඩ්ඩක් හරි දැම්මොත් නින්ද යන්නේ නෑ අනිවාර්යයෙන් නාලා එන්න ඕන.ඇදේ එක රැල්ලක් වට්ග් තියෙන්නට්ග් බෑ නිදියද්දි.එක අට්ගකින් හොදයි බන් ඔහොම ඉන්න එකට්ග්.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    උඹට තියෙන්නෙ අප්පිරියාවක්.
    සමහර උන් ඉන්නෙ ඇදේ රැල්ලක් ගියා ම නිදා ගන්න බැරි.

    නෑ ගෙවල් වල ගිහින් උඹ කැලවල් හොයනව ද බොක දාන්න? :lol:
    නෑ හිරකරන් ඉන්නවා.බැරිම උනොත් 5min දාලා එනවා

    ව්
    mata kakka appiriyai
    lamay nohada innath eeka eka hethuwak
    උබේ ඇග ඇතුලෙ තියනකොට අප්පිරියා නෑනෙ
    ------ Post added on Aug 7, 2021 at 5:00 PM

    උඹ බෑදලාද?
    ඔව්
    ------ Post added on Aug 7, 2021 at 5:01 PM
     
    • Haha
    Reactions: rahal jayasekara

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    නෑ හිරකරන් ඉන්නවා.බැරිම උනොත් 5min දාලා එනවා

    ව්

    උබේ ඇග ඇතුලෙ තියනකොට අප්පිරියා නෑනෙ
    ------ Post added on Aug 7, 2021 at 5:00 PM

    ඔව්
    ------ Post added on Aug 7, 2021 at 5:01 PM
    ow anga athule nam appiriya na.. hoda welawata gf th kamathy na lamay hadanna

    api sahenna loku idamak aran saththu athi karanna inne
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මටත් ටොයිලට් එක වේලිලම තියෙන්න ඕන. නැත්තම් හිරිකිතක් වගේ තියෙනවා. ඉස්සර මම ටොයිලට් එක වේලිල තිබ්බොත් බොක දාන ගමන් තුවක්කු සෙල්ලම් කරනවා.
    මටත් ඔය අවුල තිබ්බා දැන් ඕන බෝකක් කව්රිහරි හිටියොත් වැඩි සද්දේ දාලා දෙන්නේ
     
    • Like
    Reactions: NRTG

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    මෙහෙමයි කේස් එක.මට හොදට බොක යන්න නම් බාත් රූම් එක හරි ටොයිලට් එක හරි වේලිලා තියෙන්න ඕනෙ.නැත්නම් හරියට වැඩේ වෙන්නෙ නෑ.තව බාත් රූම් එක ඇතුලෙ රෙදි දාලා තිබ්බත් බේසමක ඒකත් අව්ල්

    හිතහන්කො ගෙදරට නෑදෑයෝ ටිකක් ආවා කියල .ටොයිලට් යන්න තියා නාන්නවත් බාත් රූම් යන්න්න හිතෙන්නෙ නෑ.එලියෙන් හෝස් එකක් ඇදගෙන නානවා.

    නෑදෑගේක ගියහම එහෙ ටොයිලට් බාත් රූම් පාවිච්චි කරන්න හිතෙන්නෙ නෑ.ගොඩක් ඒවා ලයිට් එක දැම්මත් සෑහ්‍ර්න්න අදුරුයි. ඒ උනාට කෑලෑවක නම් බොකක් දාන්න පුලුවන් සුපිරියට
    ඔය ලෙඩේ තියෙන්නෙ ඔයා තනියම 🚽කක්කිය දාන යනකොට ද ?

    💩💩💩

    Last edited:

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    මානසික ලෙඩ
    මට නම් බොක දානකොට සනීපයි