මේක වටිනවද?

beam_tech

Well-known member
  • Oct 13, 2017
    7,989
    14,353
    113
    වැලිවේරිය
    මාසෙට ඩොලර් 20...මේ පොර හොදයි...හැබැයි මන් හිතන් නෑ ඉන්ඩස්ට්‍රී ෆෝකස් නොලේජ් එකක් තියෙනවා කියලා ලොකුවට බුවාට..ඔයිට වැඩිය මම හිතන්නේ udemy, coursera එකෙන් උබට ඕනේ එක තෝරගෙන කරා නම් හරි
     
    Last edited:
    • Like
    Reactions: zid2021

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,845
    11,296
    113
    එ පොස්ට් එකෙ රිප්ලයිස්

    When discount code - 92KDJ is applied, it says " Bad request. Your request has invalid value."
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,428
    16,632
    113
    Malfoy Manor, Wiltshire, England.
    pissuda bn owa ganna. me kena tuition gurek, mama porage youtube videos balala thiyenawa henata, thanikara AI ekata prompt karala eka copy paste copy paste kara kara yanne. thanikara vibe coding. pora real engineering, development karanna or danne na (e technology eka in depth knowledge ekak na), just a vibe-coder.

    course gannawanam udemy, linkedIn learning eke balanna. sinhalenma one nam elearning.lk eke professional hoda academically & professionally qualified ekekge course ekak karanna.

    godak ewa dan youtube eke thiyenawa. ewa madi nam witharak uda option balanna.
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,788
    11,677
    113
    🌎
    Ubata self study karanna puluvan nam. Ita vada deyak okay Naha. Mama Danna porak. Tuition Kara. Dan karanne nadda koheda. Banners nam thavama gahala thiyanava institute eke.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,752
    9,844
    113
    මාසෙට ඩොලර් 20...මේ පොර හොදයි...හැබැයි මන් හිතන් නෑ ඉන්ඩස්ට්‍රී ෆෝකස් නොලේජ් එකක් තියෙනවා කියලා ලොකුවට බුවාට..ඔයිට වැඩිය මම හිතන්නේ udemy, coursera එකෙන් උබට ඕනේ එක තෝරගෙන කරා නම් හරි

    එ පොස්ට් එකෙ රිප්ලයිස්

    When discount code - 92KDJ is applied, it says " Bad request. Your request has invalid value."
    ඒක බැලුවෙ නෑ මචන්. ඒකනම් මැසේජ් එකක් දාල හරි කරගන්න පුලුවන් වෙයි.
    pissuda bn owa ganna. me kena tuition gurek, mama porage youtube videos balala thiyenawa henata, thanikara AI ekata prompt karala eka copy paste copy paste kara kara yanne. thanikara vibe coding. pora real engineering, development karanna or danne na (e technology eka in depth knowledge ekak na), just a vibe-coder.

    course gannawanam udemy, linkedIn learning eke balanna. sinhalenma one nam elearning.lk eke professional hoda academically & professionally qualified ekekge course ekak karanna.

    godak ewa dan youtube eke thiyenawa. ewa madi nam witharak uda option balanna.
    Online courses නම් ගොඩක් කරල තියනවා. මම ගොඩක්ම කැමති පොත්, documentation, article වලට. මට මේක ගැන interest උනේ community එක නිසා. Like minded සෙට් එකක් සෙට් වෙනවා කියල හිතුනා, connection වලින් ජොබ් යන එක රහසක් නෙවෙයිනෙ, ඒ වගේ opportunities නිසා.
    Pissuda yako. :baffled:
    හරි හරි ඉතින්. උඩ කියපු හේතුව බලහන් මචන්
    Ubata self study karanna puluvan nam. Ita vada deyak okay Naha. Mama Danna porak. Tuition Kara. Dan karanne nadda koheda. Banners nam thavama gahala thiyanava institute eke.
    මම self study කරනවා මචන්. මට perfectionism, I'm not enough කියන දේවලුත් හරහට හිටිනවා කොච්චර avoid කරන්න හැදුවත්.

    මාසෙට ඩොලර් 20...මේ පොර හොදයි...හැබැයි මන් හිතන් නෑ ඉන්ඩස්ට්‍රී ෆෝකස් නොලේජ් එකක් තියෙනවා කියලා ලොකුවට බුවාට..ඔයිට වැඩිය මම හිතන්නේ udemy, coursera එකෙන් උබට ඕනේ එක තෝරගෙන කරා නම් හරි
    ඔය තෝරගන්න මගුල් තමයි බැරිම, නැතිම quality එක. මට ඔක්කොම ඉගෙනගන්න ඕනෙ. 😁
    කොහොමහරි, මට ඕනෙ උනේ Community එක මචන්. මට එහෙම Community එකක exposure එකක් නෑ.
    ------ Post added on Nov 15, 2025 at 7:06 PM
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,428
    16,632
    113
    Malfoy Manor, Wiltshire, England.
    Online courses නම් ගොඩක් කරල තියනවා. මම ගොඩක්ම කැමති පොත්, documentation, article වලට. මට මේක ගැන interest උනේ community එක නිසා. Like minded සෙට් එකක් සෙට් වෙනවා කියල හිතුනා, connection වලින් ජොබ් යන එක රහසක් නෙවෙයිනෙ, ඒ වගේ opportunities නිසා.
    mona like minded da bn oke innawanam inne school kids la. porage youtube videos wala henata thela beduwa podi un thama join wenne or danata kisima deyak IT gana danne nathi aya thama innawanam inne.
    wadima unoth intern or trainee level eke still igenaganan un athi.

    connections walin untath job denne e technology eka dannawanm thama nathuwa vibe-coders lata neme. freelance karana, project ekak kohomarai run karala 'ok, work is done' kiyala hithanawanam wage vibe coding set wei. but professional oka karanna ba code review & industry standard practices igenaganne nathuwa.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,246
    74,634
    113
    ඒක බැලුවෙ නෑ මචන්. ඒකනම් මැසේජ් එකක් දාල හරි කරගන්න පුලුවන් වෙයි.

    Online courses නම් ගොඩක් කරල තියනවා. මම ගොඩක්ම කැමති පොත්, documentation, article වලට. මට මේක ගැන interest උනේ community එක නිසා. Like minded සෙට් එකක් සෙට් වෙනවා කියල හිතුනා, connection වලින් ජොබ් යන එක රහසක් නෙවෙයිනෙ, ඒ වගේ opportunities නිසා.

    හරි හරි ඉතින්. උඩ කියපු හේතුව බලහන් මචන්

    මම self study කරනවා මචන්. මට perfectionism, I'm not enough කියන දේවලුත් හරහට හිටිනවා කොච්චර avoid කරන්න හැදුවත්.

    ඔය තෝරගන්න මගුල් තමයි බැරිම, නැතිම quality එක. මට ඔක්කොම ඉගෙනගන්න ඕනෙ. 😁
    කොහොමහරි, මට ඕනෙ උනේ Community එක මචන්. මට එහෙම Community එකක exposure එකක් නෑ.
    ------ Post added on Nov 15, 2025 at 7:06 PM
    හුත්තො මුලින් හිතපන් උඹට මොකක්ද කරන්න ඕන කියල. එක ෆීල්ඩ් එකක් වගේ තෝරගෙන ඒකට වෙලාව invest කරපන්.

    ඉගෙන ගන්න දේවල් ගොඩයි, කාලය තියෙන්නෙ පොඩ්ඩයි :yes: :yes:
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,752
    9,844
    113
    හුත්තො මුලින් හිතපන් උඹට මොකක්ද කරන්න ඕන කියල. එක ෆීල්ඩ් එකක් වගේ තෝරගෙන ඒකට වෙලාව invest කරපන්.

    ඉගෙන ගන්න දේවල් ගොඩයි, කාලය තියෙන්නෙ පොඩ්ඩයි :yes: :yes:
    ඔව් බන්. මට Haneo ත් කිව්වා. ඒත්, තාම හරි එකක් කරගන්න බෑ. ඕන් front end කරගෙන යනවා, react projects එහෙම කරනකොට හදන ඇප් එක මෙලෝ රහක් නෑ. එතකොට UI design බලනවා, UI design වල color එක පවා තීරණය වෙන්නෙ UX එකේ findings මත, හරි UX බලනවා, ඊට පස්සෙ ආයෙ project එකට යනවා, මොනවද මම දාන්නෙ (copy), copy writing බලනවා, කොහොමද ඇත්තටම හොඳ copy එකක් ලියන්නෙ, එතකොට ඒක බලනවා. ඔය පොඩ්ඩයි. මේ ලඟදි WordPress project එකක් කරන්න ගිහින් OWASP top 10 මතක් උනා. ඒක බලන්න ගිහින් අන්තිමට නතර උනේ networking වලින් 🤪😁🥲
    මට මේ තියන curiosity, perfectionism, overthinking පට්ටම වදයක් වෙලාවකට. හොඳකට කියල උනේ ex කෙලවන්න කලින් රෝග ලක්ෂණ ක්ෂණිකව දැන හඳුනාගන්න පුලුවන් උන එක සහ කවුරුහරි ගමේ එකෙක් මාව use කරන්න හදනකොට click වෙනවා සහ defend system එක activate වෙන එක.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,752
    9,844
    113
    Oya freelancing da karanne? Naththan thavama studying da
    දෙකම කරනවා බන්. Freelancing කිව්වට client කෙනෙක් ඉන්නවා පොරගෙ වූඪ තමයි කරන්නෙ. Platform එකක නෙවෙයි.