මේක වාහන ගන්න හොඳ කාලයක්ද ?

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඩොලර් එක 300 ට යන්න තීන ඉඩ අඩුයි එකනෙ වාහන ගේන එකත් නවත්තල තියෙන්නේ එහෙම යනවා නම් වාහන ගේනවනේ
    එතකොට යෙන් එක 4ක් වෙන්නෙත් නෑ
    ටැක්ස් වැඩි කරයි
    එත් දැන් වාහන මාර්කට් එකට අඩුවෙන් අලුතෙන් ගන්න පුළුවන්

    වන් වේ බිස්නස් කරන්න අමාරුයි රටක් එක්ක
    ඒ නිසා ආණ්ඩුවට ලගදීම වාහන ගේන්න වෙනව
    කෝමද ජපානෙන් කිව්වම අපි උබලට ණය දෙනවා කොන්දේසිය වාහන ගේන්න දෙන්න ඕනා
     
    • Love
    Reactions: Avatar998

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    වාහන ගේන්න දෙන දවසකට යෙන් එක 2ට එහා යන්නේ නෑ. . ඩොලර් එකත් 250ට එහා යන්නේ නෑ. .
    මේක දිග කතාවක්. . සන්චාරක වයාපාරය, විදේශ ශ්‍රමික ආදායම් මේවා එන්න ගත්තම කොහොමත් වැඩි වෙන්නේ නෑ තව අඩු වෙනවා මිසක්. . මේ වෙලෙත් අපේ අපනයන ආදායම ලොකුවට වැඩිවෙලා තියෙනවා. .

    ටැක්ස් එකත් ගහන්න පුලුවන් උපරිමය ගහලා තියෙන්නේ ටැක්ස් වැඩිවෙයි කියලා හිතන්න බෑ. .
    වැඩි වුනත් පෙට්‍රල් වාහන විතරයි ටැක්ස් වැඩි වෙන්නේ තෙල් වලට ආයේමත් $ රටින් යවන්න වෙන නිසා. .
    පෙට්‍රල් ටැක්ස් වැඩි කලොත් ඉලෙක්ට්‍රික් ටැක්ස් අඩුකරයි. .

    හයිබ්‍රිඩ් වලට නම් පරන කලදසාවම උදාවෙයි. .
     
    • Wow
    Reactions: Avatar998

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    mona wunath apahu vehicle gennanna denakam man vehicle ekak ganne na kiyala hitha hadagena inne.puchchanna salli thiyenawana me welawe gattata kamak na.habai putho man me welawe vehicle ekak gattanam pahuwadata market eka seratama drop wenawa :lol: :lol: :lol:

    Collection ekak daala dennam keeyakhari ganinko..
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    2020 minissu wahana gattema naha job nathi wela salary set wela. anika crisis ekakadi wahana walata salli hira karagattath wedak naha, kanna bonna yana wiyadam eeta wada wadagath nisa.

    sale karayo market eka purposely wedi kale wediyen hamba karanna

    laksha 30ta tiyana wahana wikunala lakshayak labayak labanawanam. e wagane market eka laksha 60 unoth labaya laksha 2k wath ganna balanawa. okkoma sale karayo set wela meka uwamanawen kale

    pyramid kathawa hari, antimata ganna ekata tamai case eka wenne, ada laksha 90ta aran heta 95ta denna puluwan wei, habai eka parata wahana import karanawa kiwwoth 40tawath diganna bari wei. mokada lankawe 2019 wenakan hadapu wahane rotate unata loke 2020, 2021, 2022 aluth models ona tharam tiyanawa, e tika apu gaman mewa bahinawa ambanata
     
    Last edited:
    • Wow
    Reactions: Avatar998

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    එහෙනම් එකක් ගනින්කෝ :lol: එතකොට price drop වුනාම අපිට එකක් ගන්ට පුළුවන් වෙයි :lol:
    Man gattoth nam aniwa oka thamai wenne.echarata hoda kaladasawak mata labala thiyenne. :lol: :lol: :lol:

    Collection ekak daala dennam keeyakhari ganinko..
    ubala balanneth mage karumen goda yanna neda :lol: :lol: :lol:
    ------ Post added on Sep 6, 2021 at 10:30 AM
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    රීයසෙවනේ එහෙම බලහන්කො වැගන්R ඇල්ටෝ දවසට 200 ක් විතර විකුනන්න දානවා කලින්ට වඩා ටිකක් අඩුයි ගාන
    එත් තාම ගන්න හොඳ කාලයක් නෙමේ
    ඔකුන්ගේ සිංහාසන වල ගූයන කාලයක් එයි වගේ
     
    • Love
    Reactions: Avatar998

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa


    ඔහොම යO. . දැන් වැඩි මිලට වාහන විකුනන්න දාන එවුන්ව ප්‍රසිද්දියෙම නෝන්ඩි කරන, විහිලුවක් කරන තත්වයක් ඇතිවෙලා තියෙන්නේ. .
     
    • Like
    Reactions: Avatar998

    dgsoft

    Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha
    මචන් මේ දවස් වල වාහන මාරු කරාට අවුලක් නැනේද? අපේ ගෙදර තියෙන ලොරිය බන් ලොකුවට වැඩක් ගන්නේ නැ මේකෙන් සතියට දෙසැරයක් විතර රවුමක් දාන්න යනවා විතරයි.

    බැලුවේ මේක දීලා 7 seat තියෙන එකක් හෝ ඊට වඩා seat තියෙන Toyota hiace dolphin ( LH113 or LH172) ගන්න ගෙදර පාවිච්චියට. මේක විකුනන්නේ නැතිව dolphin එකකට මාරු කරන්න පුළුවන්ද සෙල් එකකින්. එහෙම නැත්නම් වෙන මොකක්ද කරන්න සුදුසු?

    දැන් Isuzu ELF වල මාකට් කොහොමද?

    IMG_20200819_103412__01__01 2.jpg
     

    Attachments

    • IMG_20200819_103412__01__01 2.jpg
      IMG_20200819_103412__01__01 2.jpg
      37.4 KB · Views: 50