https://www.facebook.com/share/1CZDTzYsqv/
වියට්නාම් යුද්ධය තුළ ඇමරිකාව තුවක්කු වලට අමතරව ප්‍රධාන අවි තුනක් භාවිතා කළේය.
1. ජීව විද්‍යාත්මක අවි
2.කාලගුණය වෙනස් කරන අවි
3. රසායනික අවි.
ජීව විද්‍යාත්මක අවි යනු වයිරස්, බැක්ටීරියා වැනි අර්ධ ජීවීන් යොදාගෙන මරණීය ලෙඩ රෝග ව්‍යාප්ත කිරීමය
කාලගුණය වෙනස් කරන අවි යනු වායු ගෝලය හැසිරවීමෙන් මරණීය පරිසරයක් නිර්මාණය කිරීමය.
රසායනික අවි යනු කුමක්ද පිළිබඳව පැහැදිලි කිරීම් අවශ්‍ය නැත.
ඉහත අවි වර්ග තුනම තහනම් ගණයට වැටෙයි.
1967දී වියට්නාම් යුද්ධය තුළ Operation Popeye ක්‍රියාත්මක විය.
එහිදී ඇමරිකන් හමුදාව වළාකුළු වැපිරීම (cloud seeding) නම් කාලගුණය හසුරුවන ආයුධය භාවිතා කළේය.
වළාකුළු වැපිරීම හරහා මෝසම් වැසි මාස නමයක් දක්වා කෘතිමව දීර්ඝ කළේය. ඒ හරහා වනගත වූ කැරලිකරුවන්ට ප්‍රතිරෝධයක් නිර්මාණය කළේය.
එකල්හි කිසිවකු එවන් අවි පිළිබඳව දැන සිටියේ නැත.අද එය කෘෂිකාර්මික කටයුතු වලටද භාවිතා කරයි.
වියට්නාම් යුද්ධය අවසන් වීමෙන් පසු කාලගුණය හැසිරවීම පිළිබඳව ඇමෙරිකන් හමුදාවට අනුයුක්තව HAARP නමින් ආයතනයක් පිහිටුවා පර්යේෂණ කළේය.
මේ සම්බන්ධව වැඩිදුර පහත ශීර්ෂය යටතේ අන්තර්ජාල ලිපි වීඩියො කියවිය හැක.The HAARP Project and lethal weapons.
ඇමෙරිකාව හසුරුවන අන්තර්ජාලය/ Ai තමන් සතුව තහනම් අවි ඇතැයි පිළිගන්නේ නැත.
මේ අතර රුසියානු බුද්ධි අංශ කෙස් කෙලින් කරන කතාවක් හෙළිදරව් කොට ඇත.
Ditwah,Senyar,Koto කුණාටු ඇමරිකානු භූ දේශපාලන ප්‍රහාරයක් යයි ඔවුන් ප්‍රකාශ කරයි.
රුසියානු බුද්ධි අංශ කථාවේ සත්‍ය අසත්‍යතාව කෙසේ වෙතත් ඉන්දුනීසියාව,මලයාසියාව සහ තායිලන්තය 2025 දී බ්‍රික්ස් පූර්ණ සාමාජිකත්වය ලබා ගත්තේය. එම තත්ත්වය ඇමරිකාවේ දෝෂ දර්ශනයට ලක් විය.
මාස කිහිපයකට ඉහතදී ඉන්දියාව ඇමරිකාව සමග ගැටුමකට ගියේය. එහි ප්‍රතිඵලයක් ලෙස.ඇමරිකාව ඉන්දියානු අපනයන වලට 50% බද්දක් පැනවූයේය.
වෙස්ටර්න් එලයිට්ස් වලට අනුව ලංකාවේ පවතින්නේ තුනෙන් දෙකක බලයක් සහිත මාක්ස්වාදී රජයකි.
අද අභව්‍ය ලෙස පැමිණි සුළි කුණාටුවක් මෙම රටවලට එකට තියා පහරදී ඇත.
තව නොබෝ දිනකින් තායිලන්තයේ ප්‍රධාන මැතිවරණය පැවැත්වීමට නියමිතය.
අනෙක් රටවල ප්‍රාදේශීය මැතිවරණ පැවැත්වීමට නියමිතය .
නව යටත් විජිත න්‍යාය පත්‍රය හැසිරවීමට ඇමරිකාව භාවිතා කරන්නේ තුවක්කුව නොවේ.
රටක ජාතික ආරක්ෂාව යනු සිටින සොල්දාදුවන් ප්‍රමාණය හෝ අවි ආයුධ ප්‍රමාණය නොවන බව එහි ලීවේ නිකම් නොවේ.
උපුටා ගැනීමකී. 