මේක වෙන්න බෑ.

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ආ බොගත් එක්ක මොළෙත් යන ලෙඩක් ඔබතුමාට තියෙනවද? :rofl::rofl::rofl:
    මේ වන කොට මොලෙන් සෑහෙන් තොගයක් ගිහින් ඇතිනෙ එහෙනම්?:P:P
    අනේ සොරි. ඔබ තුමාගේ ගොන් කම ගැන ගැරහීමට සමාව භජනය කර වදාරන්ඩ!:P

    oyatama dana ganna puluwan mage wasikili wale tikak wela balan hitioth. mage gon kama gana nam kiala wadak nah. MR ge kenek samawa ganeemata tharam nihathamanee weema gana adambara wenna ona :)
     

    Wal Bada

    Well-known member
  • oyatama dana ganna puluwan mage wasikili wale tikak wela balan hitioth. mage gon kama gana nam kiala wadak nah. MR ge kenek samawa ganeemata tharam nihathamanee weema gana adambara wenna ona :)
    ඔබතුමා කොහොමත් ඉන්නේ බුද්ධිමය වැසිකිළි වලක තමා. ගූ වලේ ඉන්න එකෙක් එළියේ එකෙක් පඩයක් ඇරියම නහය අකුලනව වගේ වැඩක් තමා ඔබතුමා කරන්නේ.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඔබතුමා කොහොමත් ඉන්නේ බුද්ධිමය වැසිකිළි වලක තමා. ගූ වලේ ඉන්න එකෙක් එළියේ එකෙක් පඩයක් ඇරියම නහය අකුලනව වගේ වැඩක් තමා ඔබතුමා කරන්නේ.

    :)
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    බොග ගියා කියල තේරුණාට පස්සෙත්, සීට් එක උස්සලා කොමඩ් එකේ බොග තියෙනවද කියල බලන්න ඕනෙද?​

    hahahahah maxxxxa kathawa
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    අංකල්ට මොංගල්ද ? දෙහිවල සරත් දින්නත් අන්තිම ප්‍රතිපලය කියනකොට මෙහේ රතිඥ්ඥා තොග ගනන් මිනිස්සු පත්තුකලේ, එක්කො අංකල් ඉන්නේ අම්බංකිස්ස මැතිවරන කොට්ටාසයෙ, නැත්නං අංකල්ගෙ වයස නිසා කං ඇහෙන එක අඩු වෙලා, මොනව වුනත් අංකල් තව අවුරුදු 7ක් ඔය බයිල ගගහා ඉන්න තම්යි වෙන්නෙ, අංකල්ට සුබ අනාගතයක් !!

    hahahahah

    suba anagathayak
     

    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    :no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no:



    මේක වෙන්න බෑ.

    ලක්ෂ 18කින් දිනලත් මහින්දවත්,
    ඇමතිවරු, කලාකාරයොවත්,
    කිසිම සතුටක් උද්දාමයක් ඇතුව නෙමෙයි හැසිරෙන්නෙ.
    මිනිස්සු උනත් ඊයෙ ගාණක් නැතුවයි හිටියෙ.
    ඔක්කොම නිකං ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගේ.
    මොකක් හරි අපට නොපෙනෙන ව්‍යාකූලතාවයක්,
    අවිනිශ්චිත ගතියක් හැමෝගෙම පෙනෙනවා.
    මහින්ද අඩුගානෙ දිවුරුම් නොදී තව අවුරුද්දක්වත් ඉඳීවි.
    ඒ කාලය තුළ හොර චන්ද සීන් එක ඔප්පු උනොත්
    මහින්ද ජනාධිපති කමෙන් පහ වෙයිද?
    ජයග්‍රහණයෙ සතුට භුක්ති විඳින්න
    මෙයාලට තියන බාධාව මොකක්ද?
    :rolleyes:


    :lol:
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    අතුල කුජීත වෙච්ච එකද?
    මොන විදියෙන් හරි දිනලත්
    කතාවක්වත් කරන්නෙ නැතුව
    ඇටිකෙහෙල් කාපු උගුඩුවා වගේ
    පැනල ගියේ කුජීත වුන කෙනා තමයි.

    :D
     

    Wal Bada

    Well-known member
  • මොන විදියෙන් හරි දිනලත්
    කතාවක්වත් කරන්නෙ නැතුව
    ඇටිකෙහෙල් කාපු උගුඩුවා වගේ
    පැනල ගියේ කුජීත වුන කෙනා තමයි.

    :D
    එතකොට සමහරු හිටියේ හිතින් මවා ගත් දිනුම සමග ස්වංවින්දනයේ යෙදෙමින්. උන්ට වචනයක් වත් කියන්න බැරි එක ඔයිට කුජීතයි
     

    eskavin

    Member
    Dec 8, 2009
    308
    65
    0
    @ my Room
    Tika kalayak sadda dadaa sathutu unawe... me tika witharane sathutu wenna thiyenne...
    Inflation 6.5 walata wadi wela. thawa masekin withara oya dapu sellam danna puluwanda balamuko..!

    Gas pothu kala jiwath wena unta owa therenne na.. therunath ahenna kalayak yanawa..
    Hm!:growl::growl:
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    18633_1230018838911_1482309552_30752015_4748761_n.jpg

     

    paalugama

    Well-known member
  • අද දේශපාලක ඇම්බැට්ටයො මිනිස්සු එකතු කරගෙන සමරනව.
    ඒත් ඊයෙ චන්ද ප්‍රතිඵල කියද්දි රතිඥ්ඥා පත්තු කළාට
    අන්තිම ප්‍රතිඵලය කිව්වාම කවුරුවත් රතිඥ්ඥා පත්තු කළේ නෑ.
    මොකක් හරි අපට නොතේරෙන ව්‍යාකූලතාවයක්,
    අවිනිශ්චිත ගතියක් හැමෝගෙම පෙනෙනවා.
    :rolleyes:

    machan ape peththe nam digatama රතිඥ්ඥාpaththu kala. samahara wita prathipala kiyana anthima welawedi wenna ethi kohomath upset umbe mole sadahatama knok out wela yanna eththe. ethakota ithin koheda ban sadda ehenne!
    Ehema nethnam muladi paththu karapu රතිඥ්ඥා saddeta umbe kan bere pupurala thibunada danne ne! ethakota ithin anthima hariye ewaye sadde ehenna nethiwa ethi
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    machan ape peththe nam digatama රතිඥ්ඥාpaththu kala. samahara wita prathipala kiyana anthima welawedi wenna ethi kohomath upset umbe mole sadahatama knok out wela yanna eththe. ethakota ithin koheda ban sadda ehenne!
    Ehema nethnam muladi paththu karapu රතිඥ්ඥා saddeta umbe kan bere pupurala thibunada danne ne! ethakota ithin anthima hariye ewaye sadde ehenna nethiwa ethi


    චන්ද ප්‍රතිඵල කියද්දි රතිඥ්ඥා පත්තු කළාට
    අන්තිම ප්‍රතිඵලය කිව්වාම කවුරුවත් රතිඥ්ඥා පත්තු කළේ නෑ.