මේක සාර්ථකද කියල බලමු...!!! :P

AGSUPUN

Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    මේක සාර්ථකද කියල බලමු...!!! :P

    මේ thread එක දැම්මේ kloavari ලොක්කගේ rep button එක කොච්චර දුරට සාර්ථකද කියල test කරලා බලන්න. :P:P:P

    බලමුද සාර්ථක අසාර්ථක බව. :P:P


    ps:post එක කොට වැඩි නිසා බූට් එක වැදිච්ච දවසේ කෙල්ලට යවපු අන්තිම පද පේලි ටික post කරමි.

    පස් වසක් කළ ආදරේකට
    නැවැතුමේ තිත තබා යන්නට
    නොහැකි මුත් කවදාකවත් මට
    සිදුව ඇත අද එය කරන්නට....

    පතන්නම් යස ඉසුරු ඔබහට
    දිගාසිරි ලැබ දිවි ගෙවන්නට
    කරන හැම දේ සඵල වන්නට
    යදින්නම් මල් තබා බුදුනට....

    එක් වීම ආදරේ සිතුවට
    ඉඩක් නෑ ඉරණමෙන් සැමහට
    සමාවනු මැන සිදුවූ වරදට
    ලියා නවතිමි කවිය ඔබහට....

    :love::love::love:


     

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    රෙප් 6ක් දුන්නා.. බලපන් ඇවිත්ද කියලා..
    ආව මචන්. 9+
    රේප් දුන්නා....
    9+ :D
    sarthakada?
    ඔන්න බලාගන්නකෝ.. 9+
    1n8sEI7.jpg

    YDGVISW.jpg
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    Ela ela jaya wewaaaaaaa Me Oya Rep dena Eka Kelin ma configar karala thiyanna thibbanam lesi nadda Aya type karanna oniii na ne Eka warama wade Safe
     
    • Like
    Reactions: AGSUPUN