මේක සාර්ථකද කියල බලමු...!!! 
මේ thread එක දැම්මේ kloavari ලොක්කගේ rep button එක කොච්චර දුරට සාර්ථකද කියල test කරලා බලන්න.


බලමුද සාර්ථක අසාර්ථක බව.
ps
ost එක කොට වැඩි නිසා බූට් එක වැදිච්ච දවසේ කෙල්ලට යවපු අන්තිම පද පේලි ටික post කරමි.
පස් වසක් කළ ආදරේකට
නැවැතුමේ තිත තබා යන්නට
නොහැකි මුත් කවදාකවත් මට
සිදුව ඇත අද එය කරන්නට....
පතන්නම් යස ඉසුරු ඔබහට
දිගාසිරි ලැබ දිවි ගෙවන්නට
කරන හැම දේ සඵල වන්නට
යදින්නම් මල් තබා බුදුනට....
එක් වීම ආදරේ සිතුවට
ඉඩක් නෑ ඉරණමෙන් සැමහට
සමාවනු මැන සිදුවූ වරදට
ලියා නවතිමි කවිය ඔබහට....




මේ thread එක දැම්මේ kloavari ලොක්කගේ rep button එක කොච්චර දුරට සාර්ථකද කියල test කරලා බලන්න.



බලමුද සාර්ථක අසාර්ථක බව.

ps
පස් වසක් කළ ආදරේකට
නැවැතුමේ තිත තබා යන්නට
නොහැකි මුත් කවදාකවත් මට
සිදුව ඇත අද එය කරන්නට....
පතන්නම් යස ඉසුරු ඔබහට
දිගාසිරි ලැබ දිවි ගෙවන්නට
කරන හැම දේ සඵල වන්නට
යදින්නම් මල් තබා බුදුනට....
එක් වීම ආදරේ සිතුවට
ඉඩක් නෑ ඉරණමෙන් සැමහට
සමාවනු මැන සිදුවූ වරදට
ලියා නවතිමි කවිය ඔබහට....




9+

