මේක සිංදුවක් ද?

NushenD

Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    අම්මෝ මේ වීඩියෝ එක බලපු මුල් කාලෙට ආයේ ගියා.
    ඔය මනුස්සයා තෙලිගු හරි මලයාලම් හරි සින්දුවක් කියන්නේ.
    ඒ ටික ලූප් කරලා තමයි සින්දුවට අරන් තියෙන්නේ.

    ඔව්. "පෙම් මල උදේට කාලා". පරන සින්දුවක්. YouTube තිබුන.
    එහෙම සින්දුවක් නෑනේ?
    අනික ඔය වචන එකක්වත් ඒ පාර්ට් එකේ ඇහෙන්නේ නෑ
    ------ Post added on Nov 22, 2021 at 8:18 PM
     
    • Like
    Reactions: stasia

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඔව්. "පෙම් මල උදේට කාලා". පරන සින්දුවක්. YouTube තිබුන.

    :shocked: මොන උලව්වක්ද බං ඒ

    අම්මෝ මේ වීඩියෝ එක බලපු මුල් කාලෙට ආයේ ගියා.
    ඔය මනුස්සයා තෙලිගු හරි මලයාලම් හරි සින්දුවක් කියන්නේ.
    ඒ ටික ලූප් කරලා තමයි සින්දුවට අරන් තියෙන්නේ.

    සිංහල වචන නෙවෙයි වගේ තමයි
     
    • Like
    Reactions: NushenD

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    :shocked: මොන උලව්වක්ද බං ඒ

    සිංහල වචන නෙවෙයි වගේ තමයි
    Ow sinhala wachana nemei.
    Teligu hari Malayaalama wachana tikak.
    Sinduwa nam lassana athi. e manussaya hodata e part eka kiyanawa.
    Ara aalap eka ehema lassanai.
     
    • Like
    Reactions: stasia

    thalagoya1991

    Well-known member
  • Jul 6, 2016
    578
    404
    63
    අම්මෝ මේ වීඩියෝ එක බලපු මුල් කාලෙට ආයේ ගියා.
    ඔය මනුස්සයා තෙලිගු හරි මලයාලම් හරි සින්දුවක් කියන්නේ.
    ඒ ටික ලූප් කරලා තමයි සින්දුවට අරන් තියෙන්නේ.

    එහෙම සින්දුවක් නෑනේ?
    අනික ඔය වචන එකක්වත් ඒ පාර්ට් එකේ ඇහෙන්නේ නෑ
    ------ Post added on Nov 22, 2021 at 8:18 PM
    බොරුවට බන් කිව්වෙ :rolleyes2:
     
    • Like
    Reactions: stasia

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,180
    166,305
    113
    එකමත් එක රටක
    දැන් නම් ලංකාවේ ෆීල් වෙන එකම sound එක "දැන් සැපද" කියලා අහන එක. හැමතැනම ඇහෙනවා. දෝංකාර දෙනවා.
     
    • Like
    Reactions: stasia