මේකෙ 1.20 දී ඇස් පේන්නැති කෙනෙක් යමක් කියනවා. මේක සිංදුවක් ද?
එහෙම සින්දුවක් නෑනේ?ඔව්. "පෙම් මල උදේට කාලා". පරන සින්දුවක්. YouTube තිබුන.
ඔව්. "පෙම් මල උදේට කාලා". පරන සින්දුවක්. YouTube තිබුන.
මොන උලව්වක්ද බං ඒඅම්මෝ මේ වීඩියෝ එක බලපු මුල් කාලෙට ආයේ ගියා.
ඔය මනුස්සයා තෙලිගු හරි මලයාලම් හරි සින්දුවක් කියන්නේ.
ඒ ටික ලූප් කරලා තමයි සින්දුවට අරන් තියෙන්නේ.
Ow sinhala wachana nemei.මොන උලව්වක්ද බං ඒ
සිංහල වචන නෙවෙයි වගේ තමයි
බොරුවට බන් කිව්වෙඅම්මෝ මේ වීඩියෝ එක බලපු මුල් කාලෙට ආයේ ගියා.
ඔය මනුස්සයා තෙලිගු හරි මලයාලම් හරි සින්දුවක් කියන්නේ.
ඒ ටික ලූප් කරලා තමයි සින්දුවට අරන් තියෙන්නේ.
එහෙම සින්දුවක් නෑනේ?
අනික ඔය වචන එකක්වත් ඒ පාර්ට් එකේ ඇහෙන්නේ නෑ
------ Post added on Nov 22, 2021 at 8:18 PM