මේක සුපිරියක් බලපන්

SHAN_22

Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    මේ Tv series එක බැලුවෙ නැති උන් ඉන්නවනම් බලපන් සුපිරි. ලංකාවෙ මේ වගේ කතා හැදෙන්නෙ නැත්තෙ ඇයි බං. ඒ අතින්නම් උන් සෑහෙන දියුණුයි.
    Season 1 torrent link:
    https://1337x.to/torrent/3690608/Criminal-Justice-Season-1-2019-Hindi-720p-WEBRip-H264-RONIN/

    Sinhala Sub link:
    Zoom

    65a5289f-02ae-4a06-b221-a77e5145c93e.jpeg
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මම මේකේ සීසන් 3ම එක දිගට බැලුව. පට්ට බන් සිරාවටම! සාමාන්යෙන් හින්දි බලන්නේ නැහැ. මොකක්දෝ එකකට මේක බැලුන. පට්ටම කතාවක්!

    තව මේ වගේ එව්වා තියනව නම් දාපන්
     
    Debrovsky

    Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93
    මම මේකේ සීසන් 3ම එක දිගට බැලුව. පට්ට බන් සිරාවටම! සාමාන්යෙන් හින්දි බලන්නේ නැහැ. මොකක්දෝ එකකට මේක බැලුන. පට්ටම කතාවක්!

    තව මේ වගේ එව්වා තියනව නම් දාපන්
    1710267921513.jpeg
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    up

    මම මේකේ සීසන් 3ම එක දිගට බැලුව. පට්ට බන් සිරාවටම! සාමාන්යෙන් හින්දි බලන්නේ නැහැ. මොකක්දෝ එකකට මේක බැලුන. පට්ටම කතාවක්!

    තව මේ වගේ එව්වා තියනව නම් දාපන්
    mata download karanna thank dapnko 2 seson ekai 3 ekai
    ------ Post added on Mar 23, 2024 at 4:40 PM
     
    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    566
    505
    93
    තව මේ ව්ගේ සුපිරි ඒව කියන්නකෝ

    මේ Tv series එක බැලුවෙ නැති උන් ඉන්නවනම් බලපන් සුපිරි. ලංකාවෙ මේ වගේ කතා හැදෙන්නෙ නැත්තෙ ඇයි බං. ඒ අතින්නම් උන් සෑහෙන දියුණුයි.
    Season 1 torrent link:
    https://1337x.to/torrent/3690608/Criminal-Justice-Season-1-2019-Hindi-720p-WEBRip-H264-RONIN/

    Sinhala Sub link:
    Zoom

    View attachment 223973
    ඒ බන්. තව මේ වගේ ටිකක් කියපන්කො. මම Farzi බැලුව ඒකත් හොඳයි.
    ------ Post added on Mar 23, 2024 at 4:53 PM
     
    • Like
    Reactions: SHAN_22

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    තව මේ ව්ගේ සුපිරි ඒව කියන්නකෝ

    ඒ බන්. තව මේ වගේ ටිකක් කියපන්කො. මම Farzi බැලුව ඒකත් හොඳයි.
    ------ Post added on Mar 23, 2024 at 4:53 PM
    Family man
    Panchayat
    Mirzapur
    Guns and gulaabs

    Me set ekath balapn machn supiri
     
    • Like
    Reactions: redcafe