Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේක හැමෝම බලපල්ලා.......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක හැමෝම බලපල්ලා.......

මට තවම හිතාගන්න බෑ, මේක බලනකොට මගේ ඇඟේ මයිල් කෙලින්වෙලා ,මටවත් නොදනිම ඇස් වලට කඳුළු ආවේ ඇයි කියල. එත් මේක හැමෝම බලපල්ලා. මට ජාතිවාදියා කියන එකාගේ ඉඳල, ජාතිය වෙනුවෙන් කථා කරන එවුන් Facebook වීරයෝ කියල හංවඩු ගහන උඹල ඔක්කොම මේක බලපල්ලා. බලල කියපල්ලා,මට දැනුන දේම උඹලටත් දැනුනද කියල.

ඔවු,උඹලට දැනෙන්න ඕන. නොදැනෙන්න හේතුවක් නෑ. අකමැත්තෙන් උනත් මේ කියන දේ උඹලත් තේරුම් ගන්න ඕන.

අපේ අම්මා මැරෙන්න පණ අදින අන්තිම මොහොතේදී උනත්, මේක ලියන මම, කියවන උඹ පොඩි හරි උත්සාහයක් ගන්නවා අම්මව තව එක තත්පරයක් හරි ජීවත් කරවන්න. එක තමයි ඇත්ත.එහෙම නැතිව මේ හැමදේම අනිත්යයි. අම්මත් අනිත්යයි. එක නිසා ඔන්න ඔහේ මැරිලා පලච්චදෙන් කියල බලන් ඉන්නේ නෑ අපි කවුරුවත්. ඒවගේම තමයි අපේ රටත්. කවද හරි මේක ත් අපිට නැති වෙනවා. එක තමයි ඇත්ත.

එත් මේක කවද හරි නැති වෙනවා කියල, ඔන්න ඔහේ බලාගෙන ඉන්න එකද හරි, එහෙමත් නැත්නම් තව එක දවසක් හරි වැඩිපුර මේක අපේ රට කියල ආරක්ෂා කරගන්න එකද හරි ?

කාට හරි සහතිකයක් දෙන්න පුළුවන් නම් ඔය කියන අන්තවාදියෝ හෙට මට, උඹට, අපේ දරුවන්ට, ගැහැනුන්ට තිරිසන් විදිහට සලකන්නේ නෑ කියල , අන්න එදාට මමත් උඹලත් එක්ක එකට හිටගන්නවා.

එත් එතකන් මම ජාතිවාදියෙක්.........

[YOUTUBE]9DeyBR6el9M[/YOUTUBE]

මෙය කිසි දිනෙක අපේ රටට සිදු නොවේ යැයි දියහැකි සහතිකය කුමක්ද?

[QUOTE="paralk, post: 16819929, member: 102451"] [b]මේක හැමෝම බලපල්ලා.......[/b] [SIZE=5]මට තවම හිතාගන්න බෑ, මේක බලනකොට මගේ ඇඟේ මයිල් කෙලින්වෙලා ,මටවත් නොදනිම ඇස් වලට කඳුළු ආවේ ඇයි කියල. එත් මේක හැමෝම බලපල්ලා. මට ජාතිවාදියා කියන එකාගේ ඉඳල, ජාතිය වෙනුවෙන් කථා කරන එවුන් Facebook වීරයෝ කියල හංවඩු ගහන උඹල ඔක්කොම මේක බලපල්ලා. බලල කියපල්ලා,මට දැනුන දේම උඹලටත් දැනුනද කියල. ඔවු,උඹලට දැනෙන්න ඕන. නොදැනෙන්න හේතුවක් නෑ. අකමැත්තෙන් උනත් මේ කියන දේ උඹලත් තේරුම් ගන්න ඕන. අපේ අම්මා මැරෙන්න පණ අදින අන්තිම මොහොතේදී උනත්, මේක ලියන මම, කියවන උඹ පොඩි හරි උත්සාහයක් ගන්නවා අම්මව තව එක තත්පරයක් හරි ජීවත් කරවන්න. එක තමයි ඇත්ත.එහෙම නැතිව මේ හැමදේම අනිත්යයි. අම්මත් අනිත්යයි. එක නිසා ඔන්න ඔහේ මැරිලා පලච්චදෙන් කියල බලන් ඉන්නේ නෑ අපි කවුරුවත්. ඒවගේම තමයි අපේ රටත්. කවද හරි මේක ත් අපිට නැති වෙනවා. එක තමයි ඇත්ත. එත් මේක කවද හරි නැති වෙනවා කියල, ඔන්න ඔහේ බලාගෙන ඉන්න එකද හරි, එහෙමත් නැත්නම් තව එක දවසක් හරි වැඩිපුර මේක අපේ රට කියල ආරක්ෂා කරගන්න එකද හරි ? කාට හරි සහතිකයක් දෙන්න පුළුවන් නම් ඔය කියන අන්තවාදියෝ හෙට මට, උඹට, අපේ දරුවන්ට, ගැහැනුන්ට තිරිසන් විදිහට සලකන්නේ නෑ කියල , අන්න එදාට මමත් උඹලත් එක්ක එකට හිටගන්නවා. එත් එතකන් මම ජාතිවාදියෙක්.[/SIZE]........ [YOUTUBE]9DeyBR6el9M[/YOUTUBE] [SIZE=6][COLOR=Red] [I]මෙය කිසි දිනෙක අපේ රටට සිදු නොවේ යැයි දියහැකි සහතිකය කුමක්ද[/I]?[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom