මේක හැමෝම බලපල්ලා.......
මට තවම හිතාගන්න බෑ, මේක බලනකොට මගේ ඇඟේ මයිල් කෙලින්වෙලා ,මටවත් නොදනිම ඇස් වලට කඳුළු ආවේ ඇයි කියල. එත් මේක හැමෝම බලපල්ලා. මට ජාතිවාදියා කියන එකාගේ ඉඳල, ජාතිය වෙනුවෙන් කථා කරන එවුන් Facebook වීරයෝ කියල හංවඩු ගහන උඹල ඔක්කොම මේක බලපල්ලා. බලල කියපල්ලා,මට දැනුන දේම උඹලටත් දැනුනද කියල.
ඔවු,උඹලට දැනෙන්න ඕන. නොදැනෙන්න හේතුවක් නෑ. අකමැත්තෙන් උනත් මේ කියන දේ උඹලත් තේරුම් ගන්න ඕන.
අපේ අම්මා මැරෙන්න පණ අදින අන්තිම මොහොතේදී උනත්, මේක ලියන මම, කියවන උඹ පොඩි හරි උත්සාහයක් ගන්නවා අම්මව තව එක තත්පරයක් හරි ජීවත් කරවන්න. එක තමයි ඇත්ත.එහෙම නැතිව මේ හැමදේම අනිත්‍යයි. අම්මත් අනිත්‍යයි. එක නිසා ඔන්න ඔහේ මැරිලා පලච්චදෙන් කියල බලන් ඉන්නේ නෑ අපි කවුරුවත්. ඒවගේම තමයි අපේ රටත්. කවද හරි මේක ත් අපිට නැති වෙනවා. එක තමයි ඇත්ත.
එත් මේක කවද හරි නැති වෙනවා කියල, ඔන්න ඔහේ බලාගෙන ඉන්න එකද හරි, එහෙමත් නැත්නම් තව එක දවසක් හරි වැඩිපුර මේක අපේ රට කියල ආරක්ෂා කරගන්න එකද හරි ?
කාට හරි සහතිකයක් දෙන්න පුළුවන් නම් ඔය කියන අන්තවාදියෝ හෙට මට, උඹට, අපේ දරුවන්ට, ගැහැනුන්ට තිරිසන් විදිහට සලකන්නේ නෑ කියල , අන්න එදාට මමත් උඹලත් එක්ක එකට හිටගන්නවා.
එත් එතකන් මම ජාතිවාදියෙක්.........
මෙය කිසි දිනෙක අපේ රටට සිදු නොවේ යැයි දියහැකි සහතිකය කුමක්ද?

Last edited: