මේක හිතාගන්නවත් බැරි සතුටක්‌

nasam

Well-known member
  • Dec 23, 2009
    3,654
    329
    83
    42
    මහ පාරේ
    මේක හිතාගන්නවත් බැරි සතුටක්‌

    මේක හිතාගන්නවත් බැරි සතුටක්‌
    උරේෂා රවිහාරි

    cina1.jpg
    ඇය කලාවට පිවිසෙන්නේ වයස අවුරුදු අටේදී චිත්‍රපට පසුබිම් ගායනයෙනි. අද වන විට සිය හැකියාවන් මොනවට පැහැදිලි වී හමාරය. යෞවනයේ ගීත කෝකිලාවිය ඇය කිව්වොත් නිවැරදිය. අප එසේ කියන්නේ වසර තුනක්‌ම පිට පිට සරසවි සම්මාන උළෙලේ හොඳම ගායිකාව වූ නිසාම නොවේ.