මේක හොයාගන්න ඕන

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    මේ කතාවෙ නම හොයල දීපන්කො
    සිටිහිට්ස් එකේ මීට අවුරුදු දෙකකට තුනකට කලින් ගියපු එකක්.
    මිනිහෙක් එනවා නංගි බලලා යන්න නංගිගෙ ගෙදර. ඌට ඇවිදින්න බෑ කිහිලිකරුවලින් යන්නෙ.
    ගෙදර වැඩ කාරයො එහෙම එකා දෙන්න මැරෙනව. නංගිත් මැරෙනව මූ මරන්නෙ නංගිව දේපල තණ්හාවට. පස්සෙ නංගි බදින්න කියල ආපු මිනිහ තමයි අහු වෙන්නෙ.
    ඌ පැනල යනව හැංගිල ඉදල අල්ල ගන්නවා මිනීමරුවා.
    මේ කතාවෙ නම මොකද්ද?
    නංගි බදින්න ඉන්න මිනිහට රගපාන්නෙ මා ළගට ම තව ලංවෙලා සිංදුවේ විෂුවල් එකට රගපාන පොර.
    උගේ නමත් හොයාගන්න ඕන
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,093
    113
    - උඩරට -
    මේ කතාවෙ නම හොයල දීපන්කො
    සිටිහිට්ස් එකේ මීට අවුරුදු දෙකකට තුනකට කලින් ගියපු එකක්.
    මිනිහෙක් එනවා නංගි බලලා යන්න නංගිගෙ ගෙදර. ඌට ඇවිදින්න බෑ කිහිලිකරුවලින් යන්නෙ.
    ගෙදර වැඩ කාරයො එහෙම එකා දෙන්න මැරෙනව. නංගිත් මැරෙනව මූ මරන්නෙ නංගිව දේපල තණ්හාවට. පස්සෙ නංගි බදින්න කියල ආපු මිනිහ තමයි අහු වෙන්නෙ.
    ඌ පැනල යනව හැංගිල ඉදල අල්ල ගන්නවා මිනීමරුවා.
    මේ කතාවෙ නම මොකද්ද?
    නංගි බදින්න ඉන්න මිනිහට රගපාන්නෙ මා ළගට ම තව ලංවෙලා සිංදුවේ විෂුවල් එකට රගපාන පොර.
    උගේ නමත් හොයාගන්න ඕන
    නංගි කවුද බන් ෆොටෝ එකක් දාපන් බලන්න
     
    • Haha
    Reactions: hodakolla

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    නංගි කවුද බන් ෆොටෝ රඑකක්
    දාපන් බලන්න
    නංගි මවුරින් චාරුනී
    නංගි බදින්න එන්නෙ රොජර් සෙනෙවිරත්න.
    අයියා ගෙ නම දන්නෙ නෑ. ගොළුවෙක් ඉන්නවා ගෙදර වැඩ කරන. ඒ ගොළුවත් මැරෙනවා
     
    • Sad
    Reactions: charitha2011