මේක 2024 ට කලින් බලන්න එපා. Click කරන්න එපා

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    1657867977586.png

    මටත් හිතෙනවා මූ හෑවට අවන්ක ඔනේ කමක් තිබ්බ කියල රට ගොඩ දාන්න
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ඕන කමක් තියෙන්න ඇති
    ඊට වඩා ගොන්කං කරානෙ.. මං අහන්නෙ එකක් දෙකක් කියලද..නෑනෙ
    මිනිස්සු පට්ට හෝප්ස් තියං මූට බලේ දුන්නෙ....ඔලුවෙන් හිටං හෑවා
    වැඩක් නෑ ඕව කතා කරලා..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,840
    113
    මට නන් ඇත්තටම සතුටු වෙන මොකවත් නෙවෙයි ෆුල් ෆෝස් එක යූස් නොකරපු එකට.
    ගොඩක් අය හිතුවට වඩා සමාකාමීව වැඩේ ඉවර උනා.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    ඕනෑ කාමක් තිබුණා . සුදු වැන් එකෙන් ජෝපෝ එකේ දෙන්නෙක් උස්සලා මරලා දැම්ම නම් උන් කටයි පුකයි වහගෙන ඉන්නවා .
    මේ වෙලාවේ ඉන්න තිබ්බේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    ඕනකම විතරක් තියාගෙන පුක් ගහන්නද..
    ඕනකම් පයියක් නෑ, පාත් ෆයින්ඩර් මිලින්ද මොරගොඩලාව දාගෙන ඉන්දියන් ඇමරිකන් ගේමක් ගැහුවෙ කැරියා..

    දැන් ඉතිං ප්‍රශස්ති කියපන්. ලංකාවෙ Low IQ පොන්නයොන්ට තේරෙන Geo Politics,, 😂😂😂
     

    nayi hami

    Well-known member
  • Jul 18, 2013
    733
    682
    93
    යුධය හා ආර්ථිකය පටලව ගත්ත එක තමා වැරැද්ද. අපි කතාකරන්න ඕන කොටි 2 ක ට වැඩි මිනිස්සුන්ගේ ජිවිත ගැන. අම්මල ළමයි එක දිවිනසා ගන්න එකට සම්පුර්න්න වැරැද්ද කාගේද . උම කියනවා IMF බැරි උනාලු පොහොර වලදී fail ලු. යුදෙන්න් මිනිසුන්ට උන හානියට වැඩි ගොට කරපු දේ නිලදාරී ඉ එක්ක. inflation එක පාලනය කරන්න තිබුන මුල් අවස්ථාවේම.
     
    • Like
    Reactions: pasansnoop

    Sen-lu

    Well-known member
  • ඕකගෙ ඕන කමෙන් වැඩක් නෑ බලපං ඕක හින්ද මිනිස්සු කීදෙනෙක් දුක්විඳිනවද කියල. ඒකනිසා නිකං ඕක ගැන සිම්පති තියාගන්න එපා. ඕක විතරක් නෙවේ තව ඉන්නව බල්ලො ටිකක් ලංකාවෙන්ම එලවන්න ඕන.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,301
    1
    59,395
    113
    Kaduwela
    ඕනෑ කාමක් තිබුණා . සුදු වැන් එකෙන් ජෝපෝ එකේ දෙන්නෙක් උස්සලා මරලා දැම්ම නම් උන් කටයි පුකයි වහගෙන ඉන්නවා .
    මේ වෙලාවේ ඉන්න තිබ්බේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා
    මුළු රාජපක්ෂ පවුලම ඕකට නැග්ගහම අපිට බිම්ම තමා ඉන්න වෙන්නේ
    baiya-detected-2.gif
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    කිසිවෙකුට හෝ සවන් නොදීම. සෘජු තීන්දු තීරණ නොගැනීම. පොතපතට දැනුම සීමා වූ පුද්ගලයන්ගේ ලණු ගිලීම. දේශපාලනය පිළිබදව කිසිදු අවබෝධයක් නොමැති වීම. රජය සහ රජය සේවකයා විශ්වාස කිරීම. නිර්පාක්ෂික වී මුල අමතකවීම. කෙලවීමට හේතු බොහොමයක් ඇත.
     
    • Like
    Reactions: GobbaSira

    tdapower

    Well-known member
  • Aug 2, 2006
    948
    383
    63
    localhost
    මොනවා කලත් feasibility study කරල බලන්න ඔනෙ ඒ දේ කරන්න කලින්, මට හිතෙන විදියට මුට ලොකුවටම කෙල උනේ එතන
     
    • Like
    Reactions: GobbaSira

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    පොන්න නන්දසේනයා කරපු කාබනික මගුල බලපන් , මොලේ කලඳක් හරි තියෙන එකෙක් නම් ඔය වගේ විනාසයක් රටකට කරනවද කියලා හිතපන්කෝ , මම පුද්ගලිකව දන්නවා කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ උන් පොන්න නන්දසේනයාට වැඳලා කිවුවා "සර් ඕකනම් කරන්න එපා රට විනාසයි" කියලා , ගොන් හුත්තා ඇහුවේ නෑ
     
    Last edited:
    • Like
    Reactions: GobbaSira

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,301
    1
    59,395
    113
    Kaduwela
    කිසිවෙකුට හෝ සවන් නොදීම. සෘජු තීන්දු තීරණ නොගැනීම. පොතපතට දැනුම සීමා වූ පුද්ගලයන්ගේ ලණු ගිලීම. දේශපාලනය පිළිබදව කිසිදු අවබෝධයක් නොමැති වීම. රජය සහ රජය සේවකයා විශ්වාස කිරීම. නිර්පාක්ෂික වී මුල අමතකවීම. කෙලවීමට හේතු බොහොමයක් ඇත.
    thunak-thunak-thun.gif
     

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    ඕනෑ කාමක් තිබුණා . සුදු වැන් එකෙන් ජෝපෝ එකේ දෙන්නෙක් උස්සලා මරලා දැම්ම නම් උන් කටයි පුකයි වහගෙන ඉන්නවා .
    මේ වෙලාවේ ඉන්න තිබ්බේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා
    haha lapayage puke makka , passport nathi ela wassa
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,651
    75,709
    113
    View attachment 178051
    මටත් හිතෙනවා මූ හෑවට අවන්ක ඔනේ කමක් තිබ්බ කියල රට ගොඩ දාන්න
    IMHO

    Fucker was in the wrong place at the wrong time. This crisis would have come regardless of whoever came. Covid just made it quicker due to the lack of revenue.

    But on top of that he made it worse with tax cuts and organic farming. <-- Illan kaawa

    Also although he might have had the idea to do something good, his families and parties priorities were different. So that clashed and finally he had to do those.

    What makes me sad was that he had so much of potential, He had brought all the learned fuckers together, boosted their moral which if harnessed properly would have propelled our country forward.

    But he fucked it up.
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    පොන්න නන්දසේනයා කරපු කාබනික මගුල බලපන් , මොලේ කලඳක් හරි තියෙන එකෙක් නම් ඔය වගේ විනාසයක් රටකට කරනවද කියලා හිතපන්කෝ , මම පුද්ගලිකව දන්නවා කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ උන් පොන්න නන්දසේනයාට වැඳලා කිවුවා සර් ඕකනම් කරන්න එපා රට විනාසයි කියලා , ගොන් හුත්තා ඇහුවේ නෑ
    ඩොලර් කේස් එක නිසා වෙන්න ඕන කාබනික මගුලක් ඇටෙව්වේ . නැත්නම් අමු ගොනෙක්නේ එක පාර නවත්තන්න.