[dot] com domain එකක්
Laravel, React, (non vibe coded =D)
Primary traffic එක ලන්කාවෙන්
දැනට මේ නීශ් එකේ තියෙන ලොකු competitor product එකක් මේකට 550,000 LKR offer කරල තියෙනව
google adsense මුකුත් නෑ
regular updates මුකුත් කරන්නෙ නෑ
100% organic traffic
ආතල් එකට දාපු චූටි AI කෑලි දෙකක් තියෙනව OpenAI API වලින් හදපු
Now the QUESTION is,
Accept the offer or wait update the site and wait for a bigger offer?
Last edited:
