මේක Applied Artificial Intelligence ගැන පොඩි කතාවක්😇

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    thanks.
    4 විතරයි එතනින් ටිකක් හරි ලගින් ගියෙ. අනික් ටිකම වැඩේට සෙට් නෑ. 4 Advance මදි.
    තව ඕනේ තරම් තියෙනවා මන් ඔය විනාඩියක් search කරලා හොයා ගත්තේ. උබ කරපු වැඩේ පහත් කරන්න නෙමේ මන් කතා කරේ. මොකක් හරි වැඩකට tool එකක් ඕනේ උනාම ඒක හදන්න කලින් දැනට ඒ වගේ තියෙන්නේ මොනාද කියලා බලපන්. එහෙම නැති එකක් නම් උබේ requirement එකට හරියන්න හදා ගනින්. ඔය AI tools ඔක්කොම මාත් use කරනවා. ඔය වගේ එකක් හැදුවොත් ඇරෙන්න ඇත්තටම real world use කරන්න පුළුවන් වැඩකට ඇති කිසිම system එකක් ඔවාගෙන් හදන්න බෑ. (පොඩි පොඩි tools ඇරුනම) මේවා දකින පොඩි උන් හිතනෙන් අපෝ දැන් coding ඉගෙන ගෙන වැඩක් නෑ කියලා ඕන එකෙක්ට ඔය tool වලට දාලා හදාගන්න පුළුවන් කියලා. ඉස්සරහට industry එකට වෙන දේ හිතා ගන්න බැරි වෙනවා. Code base වලින් බාගයක් AI junk code වලින් පිරිලා අන්තිමට ඔක්කොම උන් අනාථ වෙනවා. (මේවා මන් අත්දැකීමෙන් කියන්නෙ)
     
    • Like
    Reactions: coder101

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,275
    113
    තව ඕනේ තරම් තියෙනවා මන් ඔය විනාඩියක් search කරලා හොයා ගත්තේ. උබ කරපු වැඩේ පහත් කරන්න නෙමේ මන් කතා කරේ. මොකක් හරි වැඩකට tool එකක් ඕනේ උනාම ඒක හදන්න කලින් දැනට ඒ වගේ තියෙන්නේ මොනාද කියලා බලපන්. එහෙම නැති එකක් නම් උබේ requirement එකට හරියන්න හදා ගනින්.
    දෙකේම output එක එකයි. මම search කරලා මට ඕනි එක තෝරලා වෙන් කරගෙන ඒක ඉගෙන ගත්තත් පැය 4ක් 5ක් ගිහිං මේක කරත් ඒ වෙලාව ගිහිං. මේක කරාම මට ඕනිම එක ඒ වෙලාව ඇතුලෙන්ම හදාගෙන ඉවරයි.
    ඔය AI tools ඔක්කොම මාත් use කරනවා. ඔය වගේ එකක් හැදුවොත් ඇරෙන්න ඇත්තටම real world use කරන්න පුළුවන් වැඩකට ඇති කිසිම system එකක් ඔවාගෙන් හදන්න බෑ.
    හදන්න පුළුවං. කිසිම අවුලක් නෑ. තව ටික කාලයකින් ඕක SRS එක දාලා output එක එන ගානට එනවා. දැනටත් ඕක කරන්න පුළුවන් එකම අවුල තියෙන්නේ යන කෝස්ට් එකයි එරස් හොයන එකයි පොඩ්ඩක් optimal නෑ.
    (පොඩි පොඩි tools ඇරුනම) මේවා දකින පොඩි උන් හිතනෙන් අපෝ දැන් coding ඉගෙන ගෙන වැඩක් නෑ කියලා ඕන එකෙක්ට ඔය tool වලට දාලා හදාගන්න පුළුවන් කියලා.
    කෝඩ් ඉගෙන ගෙන වැඩක් නැති වෙන්නේ නෑ. AI tool එකෙන් වැඩ ගන්න අපි තියරි දැනගෙන ඉන්න ඕනි. මගේ 15+ year experience එක මට වැදගත් වෙනවා පොරගෙන් ඔය වැඩේ කරගන්න. මං පොරට සලකන්නේ මගේ ළග ඉන්න intern කෙනෙක්ට වගේ. Chatgpt, clude ඔය හැම එකකින්ම එක එක දේවල් කරනවා. සමහර ඒව නන් මම මේකෙත් දාලා තියෙනවා.
    ඉස්සරහට industry එකට වෙන දේ හිතා ගන්න බැරි වෙනවා. Code base වලින් බාගයක් AI junk code වලින් පිරිලා අන්තිමට ඔක්කොම උන් අනාථ වෙනවා. (මේවා මන් අත්දැකීමෙන් කියන්නෙ)
    ඒක අවුලක් නෑ. කෝඩ් ඒක කියන්නේ intermediate කෑල්ලක් විතරයි. මිනිසුන්ට ඕනි solutions විතරයි. ඕක හදලා තියෙන්නේ කොහොමද වැඩ කරන්නේ කොහොමද කියන එක අදාලම නෑ.

    අපි කතා කරොත් machine code වලින් විතරක් programming කරපු එකෙක් එක්ක පොරත් ඔයිට සමාන දෙයක්ම කියයි. මේ programming language කියල ඒව ඇවිත් වැඩකට නැති efficiency නැති කෝඩ් වලින් පිරිලා කියල.

    අපිට අද machine code වැඩක් නැත්තේ කොහොමද ආන්න ඒ වගේ සෝස් කෝඩ් කියන ඒවත් වැඩක් නැති ගානට මේක යනවා.
    ඒවටත් අලුතෙන් best practice එයි අලුත් development methods එයි. ඒව ඉතින් එහෙම තමා.
     
    Last edited:

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    දෙකේම output එක එකයි. මම search කරලා මට ඕනි එක තෝරලා වෙන් කරගෙන ඒක ඉගෙන ගත්තත් පැය 4ක් 5ක් ගිහිං මේක කරත් ඒ වෙලාව ගිහිං. මේක කරාම මට ඕනිම එක ඒ වෙලාව ඇතුලෙන්ම හදාගෙන ඉවරයි.

    හදන්න පුළුවං. කිසිම අවුලක් නෑ. තව ටික කාලයකින් ඕක SRS එක දාලා output එක එන ගානට එනවා. දැනටත් ඕක කරන්න පුළුවන් එකම අවුල තියෙන්නේ යන කෝස්ට් එකයි එරස් හොයන එකයි පොඩ්ඩක් optimal නෑ.

    කෝඩ් ඉගෙන ගෙන වැඩක් නැති වෙන්නේ නෑ. AI tool එකෙන් වැඩ ගන්න අපි තියරි දැනගෙන ඉන්න ඕනි. මගේ 15+ year experience එක මට වැදගත් වෙනවා පොරගෙන් ඔය වැඩේ කරගන්න. මං පොරට සලකන්නේ මගේ ළග ඉන්න intern කෙනෙක්ට වගේ. Chatgpt, clude ඔය හැම එකකින්ම එක එක දේවල් කරනවා. සමහර ඒව නන් මම මේකෙත් දාලා තියෙනවා.

    ඒක අවුලක් නෑ. කෝඩ් ඒක කියන්නේ intermediate කෑල්ලක් විතරයි. මිනිසුන්ට ඕනි solutions විතරයි. ඕක හදලා තියෙන්නේ කොහොමද වැඩ කරන්නේ කොහොමද කියන එක අදාලම නෑ.

    අපි කතා කරොත් machine code වලින් විතරක් programming කරපු එකෙක් එක්ක පොරත් ඔයිට සමාන දෙයක්ම කියයි. මේ programming language කියල ඒව ඇවිත් වැඩකට නැති efficiency නැති කෝඩ් වලින් පිරිලා කියල.

    අපිට අද machine code වැඩක් නැත්තේ කොහොමද ආන්න ඒ වගේ සෝස් කෝඩ් කියන ඒවත් වැඩක් නැති ගානට මේක යනවා.
    ඒවටත් අලුතෙන් best practice එයි අලුත් development methods එයි. ඒව ඉතින් එහෙම තමා.
    ඕක නෙමේ බං මගේ තර්කය code line එකක් වත් ගහන්නේ නැතුව මොකක් හරි full project එකක් LLM based tool එකකින් generate කරනවා කියන්නේ මහ ගොන් වැඩක්. LLM එක මොන ජරාවක් generate කරත් ඒක අපිට තේරුම් ගන්න අමාරුයි මොකද අපි නෙමෙයිනේ project එක architech කරන්නේ සහ design කරන්නේ ඊට පස්සේ ඔය generate කරපු මගුලේ එන issues හදන්න ගියාම පුක එරෙනවා. අපි plan කරලා අපි design කරපු system එකකට code කරන්න support එකට llm use කරන එක හරි. අපේ company එකේ පොඩි එකෙක් ඌට දීපු feature එකක් තනිකර claude එකෙන් ගහලා තිබ්බා මූ අපිට කිව්වෙත් නෑ. මුගේ code එක ඇතුලේ refer වෙනවා service class එකක් මෙන්න මේ service class එක කොහේවත් නැති එකක් AI එක hallucination කරලා generate කරපු එකක්. මූ මේකේ එන අවුල හදාගන්න කරපු changes නිසා එක endpoint එකක් call කරාම මුළු backend එකම crash වෙනවා. අවුල හොයා ගන්න අපිට සතියක් ගියා. Code smells 100 ගානට වැඩි වෙලා. දැන් company එකෙන් policy එකක් ගෙන්න යන්නේ AI tools usage එක ගැන.

    මන් devin ඇරෙන්න ඔය ඔක්කොම tool use කරලා තියෙනවා. Full project එකක් ගහන level එකට ඕවා develop වෙන්න නම් ලොකු AI breakthrough එකක් එන්න ඕනේ AGI වගේ. එහෙම ඇරෙන්න LLM වලින් ගහන ප්‍රෝජෙව්ට් නම් ඇත්තටම waste of energy.

    Machine code වලට high level programming අවා වගේ සිද්ධියක් නෙමෙයි මේක එක නිසා පටල ගන්න එපා. High level programming වලින් උනත් programming කරන්න ඕනේ නැතුව කොහේවත් තියෙන generator එකකින් generate කරන්න බෑ.
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,275
    113
    ඕක නෙමේ බං මගේ තර්කය code line එකක් වත් ගහන්නේ නැතුව මොකක් හරි full project එකක් LLM based tool එකකින් generate කරනවා කියන්නේ මහ ගොන් වැඩක්. LLM එක මොන ජරාවක් generate කරත් ඒක අපිට තේරුම් ගන්න අමාරුයි
    ඒ අපි දැන් තේරුම් ගන්න උත්සාහ කරන නිසානෙ. දැන් අපි කවුරුවත් අපි ලියන Highlevel language එකක් කොහොම machine code වලට කන්වර්ට් වෙනවද බලන්නෙ නෑනෙ. මේකත් ඒ වගේ තමා. ඕක තව ටික දවසකින් ඒ වගේම වෙලා යයි.
    මොකද අපි නෙමෙයිනේ project එක architech කරන්නේ සහ design කරන්නේ ඊට පස්සේ ඔය generate කරපු මගුලේ එන issues හදන්න ගියාම පුක එරෙනවා. අපි plan කරලා අපි design කරපු system එකකට code කරන්න support එකට llm use කරන එක හරි. අපේ company එකේ පොඩි එකෙක් ඌට දීපු feature එකක් තනිකර claude එකෙන් ගහලා තිබ්බා මූ අපිට කිව්වෙත් නෑ. මුගේ code එක ඇතුලේ refer වෙනවා service class එකක් මෙන්න මේ service class එක කොහේවත් නැති එකක් AI එක hallucination කරලා generate කරපු එකක්. මූ මේකේ එන අවුල හදාගන්න කරපු changes නිසා එක endpoint එකක් call කරාම මුළු backend එකම crash වෙනවා. අවුල හොයා ගන්න අපිට සතියක් ගියා. Code smells 100 ගානට වැඩි වෙලා. දැන් company එකෙන් policy එකක් ගෙන්න යන්නේ AI tools usage එක ගැන.
    මේක AI Tool වල අවුලක් නෙවෙයි. AI වලින් එන රිසල්ට් එක 100% ශුවර් කරන්න එපා කියන බේසික් දැනුම ඕක කරගත්ත කෙනා ගාව නැති එකයි අවුල.
    මන් devin ඇරෙන්න ඔය ඔක්කොම tool use කරලා තියෙනවා. Full project එකක් ගහන level එකට ඕවා develop වෙන්න නම් ලොකු AI breakthrough එකක් එන්න ඕනේ AGI වගේ. එහෙම ඇරෙන්න LLM වලින් ගහන ප්‍රෝජෙව්ට් නම් ඇත්තටම waste of energy.
    එහෙම ඕනි නෑ. ඔය SRS එක දීල Project එකක් ගහගන්න එක තවම කරගන්න බැරි අර මම කිව්ව හේතු ටික නිසා. ඒ ටික ඉක්මනට විසදෙනව. LLM කොහොමත් දැන් ආයෙ ලොකුවට ඩිවලොප් වෙන එකක් නෑ. LLM වලින් ගොඩක් එහා ඔය AGI කතාව තියෙන්නෙ.
    Machine code වලට high level programming අවා වගේ සිද්ධියක් නෙමෙයි මේක එක නිසා පටල ගන්න එපා. High level programming වලින් උනත් programming කරන්න ඕනේ නැතුව කොහේවත් තියෙන generator එකකින් generate කරන්න බෑ.
    AI Instructions -> Souce Code -> Machine Code -> Byte Code
     
    • Like
    Reactions: wissnshaftler

    AiLankan

    Junior member
  • Sep 12, 2024
    57
    48
    18
    Queenstown
    තව ඕනේ තරම් තියෙනවා මන් ඔය විනාඩියක් search කරලා හොයා ගත්තේ. උබ කරපු වැඩේ පහත් කරන්න නෙමේ මන් කතා කරේ. මොකක් හරි වැඩකට tool එකක් ඕනේ උනාම ඒක හදන්න කලින් දැනට ඒ වගේ තියෙන්නේ මොනාද කියලා බලපන්. එහෙම නැති එකක් නම් උබේ requirement එකට හරියන්න හදා ගනින්. ඔය AI tools ඔක්කොම මාත් use කරනවා. ඔය වගේ එකක් හැදුවොත් ඇරෙන්න ඇත්තටම real world use කරන්න පුළුවන් වැඩකට ඇති කිසිම system එකක් ඔවාගෙන් හදන්න බෑ. (පොඩි පොඩි tools ඇරුනම) මේවා දකින පොඩි උන් හිතනෙන් අපෝ දැන් coding ඉගෙන ගෙන වැඩක් නෑ කියලා ඕන එකෙක්ට ඔය tool වලට දාලා හදාගන්න පුළුවන් කියලා. ඉස්සරහට industry එකට වෙන දේ හිතා ගන්න බැරි වෙනවා. Code base වලින් බාගයක් AI junk code වලින් පිරිලා අන්තිමට ඔක්කොම උන් අනාථ වෙනවා. (මේවා මන් අත්දැකීමෙන් කියන්නෙ)
    Disagree! Read about human-centered AI. Most of the bright young grads will somehow learn how to co-exist with tools. For me, it is a must since AI is far better than humans when it comes to coding.
     
    • Haha
    Reactions: johnferna678