මේක Applied Artificial Intelligence ගැන පොඩි කතාවක්😇

dewmal nilanka

Well-known member
  • Oct 25, 2011
    1,319
    1,275
    113
    prompt හතරයි. එකම එක කෝඩ් එකක්වත් අතින් ලිව්වෙ නෑ. වැඩේ වෙනවද බලල වෙන්න ඕනි වෙනස්කම් ටික https://v0.dev/ එකටම කියල තමා කරගත්තෙ.
    මේ App එකෙන් Invoice එකක් හදාගන්න පුළුවන්
    - Invoice Details
    - Currency Details
    - Company Details
    - Tax Details
    - Different Curruncy handling for items wise with exchange rates
    - Invoice discount
    - Item wise discount
    - Invoice එකේ PDF එකත් හදාගන්න පුළුවන්

    විනාඩි 10ක් උපරිම යන්න ඇති.

    https://v0.dev/chat/community/invoice-generator-WFLq763qyHI


    මිට කලින් හදපු ඒව ශෙයා කරන්න ඕනි උනත් විදියක් තිබ්බෙ නෑ ඒව Client Project නිසා. ඒත් මේක නන් අපේ වැඩකට හදාගත්ත ටූල් එකක් නිසා එහෙම ගැටලුවක් නෑ.


    මේ තියෙන්නෙ තව ටිකක් මහන්සි වෙලා Finalize කරපු Advance Product එක. ඒකටත් උපරිම පැයක් වගේ යන්න ඇති. prompt 16ක් වගේ ඔක්කොම

    https://v0.dev/.../advance-invoice-generator-a9m7XeHWwUH

    ඔයා සොෆ්ට්වෙයා ඉන්ජිනියර් කෙනෙක් නන් ඉගෙන ගන්න වෙන්නෙ Software Engineer විතරක් නෙවෙයි. AI එක්ක කොහොමද Software හදන්නෙ කියන එකත් අනිවාරියෙන්ම ඉගෙන ගන්නම වෙනව. වැඩ ලේසි වෙනව. වැඩ වැඩි වෙනව. වැඩ වල කොලිට් එක වැඩි වෙනව. ඔය හැම එකම අස්සෙ අපේ දැනුමත් වැඩි කරගන්නම වෙනව.
    🥰


    #AppliedArtificialIntelligence #AppliedAI

     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,275
    113
    ado meka pattane ban...
    ස්තූතියි :love2:
    ai meka thawa tikak develop karala app ekak widihata eliyata nodanne?
    ඒ කෑල්ල වෙන කෙනෙක්ට කරන්න ඉතුරු කරා. ඕකෙ තව ස්ටෙප්ස් 10ක් විතර ගියා නන් ඕකට login එකත් දාල dB එකකුත් දාලා payment gateway දාන්නත් පුළුවන්. ට්‍රයි එකක් දාලා බලන්න. Folk කරලා කරන්න පුළුවන්
     
    • Love
    Reactions: Naughtykolla48

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,275
    113
    AI use karanna puluwan simple task walata thama. Bug fixing walata samahara welawata shape.
    Even the Cursor is not good with managing the project repo.
    එකේ අවුල තියෙන්නේ තාම හරියට index වෙන්නේ නෑ repo එක. LLM වල කේස් එකක් නෙවෙයි ඒක. ඕක හරි යයි ඉස්සරහට. දැන් ගොඩක් කරන්නේ ඔය වගේ area optimiz කරන එක තමා.
     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,275
    113
    Oya vercel kiyana ekemada promts deela build kare
    ow.

    "create simple invoice generator app"
    මේකෙන් පටන් ගත්තෙ වැඩේ. ඊට පස්සෙ ආව එකේ වෙන්න ඕනි වෙනස්කම් ටික කිව්ව. කරගත්ත
     
    • Like
    Reactions: vgp

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,588
    11,333
    113
    හඳට කිට්ටුව
    ස්තූතියි :love2:

    ඒ කෑල්ල වෙන කෙනෙක්ට කරන්න ඉතුරු කරා. ඕකෙ තව ස්ටෙප්ස් 10ක් විතර ගියා නන් ඕකට login එකත් දාල dB එකකුත් දාලා payment gateway දාන්නත් පුළුවන්. ට්‍රයි එකක් දාලා බලන්න. Folk කරලා කරන්න පුළුවන්
    @Martian Professor - menna muwath allagena mokak hari karanna balapan machan...

    mama nam kiyanne podi simple app ekak hadala, ekata add tikak daala gaanak hoyapan kiyala...
    nikan ena salline ban...
     
    • Love
    Reactions: Martian Professor