Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේක Applied Artificial Intelligence ගැන පොඩි කතාවක්😇
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕක නෙමේ බං මගේ තර්කය code line එකක් වත් ගහන්නේ නැතුව මොකක් හරි full project එකක් LLM based tool එකකින් generate කරනවා කියන්නේ මහ ගොන් වැඩක්. LLM එක මොන ජරාවක් generate කරත් ඒක අපිට තේරුම් ගන්න අමාරුයි මොකද අපි නෙමෙයිනේ project එක architech කරන්නේ සහ design කරන්නේ ඊට පස්සේ ඔය generate කරපු මගුලේ එන issues හදන්න ගියාම පුක එරෙනවා. අපි plan කරලා අපි design කරපු system එකකට code කරන්න support එකට llm use කරන එක හරි. අපේ company එකේ පොඩි එකෙක් ඌට දීපු feature එකක් තනිකර claude එකෙන් ගහලා තිබ්බා මූ අපිට කිව්වෙත් නෑ. මුගේ code එක ඇතුලේ refer වෙනවා service class එකක් මෙන්න මේ service class එක කොහේවත් නැති එකක් AI එක hallucination කරලා generate කරපු එකක්. මූ මේකේ එන අවුල හදාගන්න කරපු changes නිසා එක endpoint එකක් call කරාම මුළු backend එකම crash වෙනවා. අවුල හොයා ගන්න අපිට සතියක් ගියා. Code smells 100 ගානට වැඩි වෙලා. දැන් company එකෙන් policy එකක් ගෙන්න යන්නේ AI tools usage එක ගැන.

මන් devin ඇරෙන්න ඔය ඔක්කොම tool use කරලා තියෙනවා. Full project එකක් ගහන level එකට ඕවා develop වෙන්න නම් ලොකු AI breakthrough එකක් එන්න ඕනේ AGI වගේ. එහෙම ඇරෙන්න LLM වලින් ගහන ප්රෝජෙව්ට් නම් ඇත්තටම waste of energy.

Machine code වලට high level programming අවා වගේ සිද්ධියක් නෙමෙයි මේක එක නිසා පටල ගන්න එපා. High level programming වලින් උනත් programming කරන්න ඕනේ නැතුව කොහේවත් තියෙන generator එකකින් generate කරන්න බෑ.

[QUOTE="johnferna678, post: 30589257, member: 561849"] ඕක නෙමේ බං මගේ තර්කය code line එකක් වත් ගහන්නේ නැතුව මොකක් හරි full project එකක් LLM based tool එකකින් generate කරනවා කියන්නේ මහ ගොන් වැඩක්. LLM එක මොන ජරාවක් generate කරත් ඒක අපිට තේරුම් ගන්න අමාරුයි මොකද අපි නෙමෙයිනේ project එක architech කරන්නේ සහ design කරන්නේ ඊට පස්සේ ඔය generate කරපු මගුලේ එන issues හදන්න ගියාම පුක එරෙනවා. අපි plan කරලා අපි design කරපු system එකකට code කරන්න support එකට llm use කරන එක හරි. අපේ company එකේ පොඩි එකෙක් ඌට දීපු feature එකක් තනිකර claude එකෙන් ගහලා තිබ්බා මූ අපිට කිව්වෙත් නෑ. මුගේ code එක ඇතුලේ refer වෙනවා service class එකක් මෙන්න මේ service class එක කොහේවත් නැති එකක් AI එක hallucination කරලා generate කරපු එකක්. මූ මේකේ එන අවුල හදාගන්න කරපු changes නිසා එක endpoint එකක් call කරාම මුළු backend එකම crash වෙනවා. අවුල හොයා ගන්න අපිට සතියක් ගියා. Code smells 100 ගානට වැඩි වෙලා. දැන් company එකෙන් policy එකක් ගෙන්න යන්නේ AI tools usage එක ගැන. මන් devin ඇරෙන්න ඔය ඔක්කොම tool use කරලා තියෙනවා. Full project එකක් ගහන level එකට ඕවා develop වෙන්න නම් ලොකු AI breakthrough එකක් එන්න ඕනේ AGI වගේ. එහෙම ඇරෙන්න LLM වලින් ගහන ප්රෝජෙව්ට් නම් ඇත්තටම waste of energy. Machine code වලට high level programming අවා වගේ සිද්ධියක් නෙමෙයි මේක එක නිසා පටල ගන්න එපා. High level programming වලින් උනත් programming කරන්න ඕනේ නැතුව කොහේවත් තියෙන generator එකකින් generate කරන්න බෑ. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom