මේක Cringe නැද්ද ? Lady Lawyer

dilanexe

Well-known member
  • Aug 1, 2015
    1,298
    1,825
    113
    මේ අයියා මීට කලිනුත් නංගිගේ රෙදි හෝදලා තියෙන ලයින් එකක් නේද තියෙන්නෙ.


     
    • Like
    Reactions: Mr.dark

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,120
    76,787
    113
    මේ අයියා මීට කලිනුත් නංගිගේ රෙදි හෝදලා තියෙන ලයින් එකක් නේද තියෙන්නෙ.



    Lawyersla kiyanne karima wesa jatiyak.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,726
    26,127
    113
    උඹලා හිතාගෙන ඇති asp කාරයා හඬ පටේ ලීක් කළා කියලා. ජාතික ආරක්ශාව යටතේ අපි ඔක්කොම කොහේ හරි කාට හරි මොනිටර් වෙනවා කියලා විතරක් පැවසීමට සිත් විය.
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,644
    113
    සිරි ලංකාව
    ලස්සනට කතා කරලා
    පස්සේ පාවලා දෙන වුන් නම්
    කවදා, කොහේ මොකේ හිටියත්
    පණුවෝ ගහලා මැරෙන්න ඕන.

    ඒක පොලිසියට, ලෝයර්ට නෙවෙයි
    සංඝ නායකට වුණත් එහෙමයි.
     

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,298
    1,825
    113
    ලස්සනට කතා කරලා
    පස්සේ පාවලා දෙන වුන් නම්
    කවදා, කොහේ මොකේ හිටියත්
    පණුවෝ ගහලා මැරෙන්න ඕන.

    ඒක පොලිසියට, ලෝයර්ට නෙවෙයි
    සංඝ නායකට වුණත් එහෙමයි.
    මටත් හිතෙනවා අයිය ක*** වැඩක් කලේ කියල
    උඹලා හිතාගෙන ඇති asp කාරයා හඬ පටේ ලීක් කළා කියලා. ජාතික ආරක්ශාව යටතේ අපි ඔක්කොම කොහේ හරි කාට හරි මොනිටර් වෙනවා කියලා විතරක් පැවසීමට සිත් විය.
    එච්චරම සොෆිස්ටිකේටඩ් කියලා නම් මම හිතන්නේ නැහැ
    Lawyersla kiyanne karima wesa jatiyak.
    හැම තැන ඇත අප දෙන අත්