මේ අයියා මීට කලිනුත් නංගිගේ රෙදි හෝදලා තියෙන ලයින් එකක් නේද තියෙන්නෙ.
dilanexe Well-known member Aug 1, 2015 1,297 1,825 113 Jan 26, 2024 #1 මේ අයියා මීට කලිනුත් නංගිගේ රෙදි හෝදලා තියෙන ලයින් එකක් නේද තියෙන්නෙ. Reactions: Mr.dark
tharakaf Well-known member Oct 19, 2020 36,259 74,664 113 Jan 26, 2024 #2 dilanexe said: මේ අයියා මීට කලිනුත් නංගිගේ රෙදි හෝදලා තියෙන ලයින් එකක් නේද තියෙන්නෙ. Click to expand... Lawyersla kiyanne karima wesa jatiyak.
dilanexe said: මේ අයියා මීට කලිනුත් නංගිගේ රෙදි හෝදලා තියෙන ලයින් එකක් නේද තියෙන්නෙ. Click to expand... Lawyersla kiyanne karima wesa jatiyak.
Brandy2020 Well-known member May 15, 2018 20,433 25,677 113 Jan 26, 2024 #3 උඹලා හිතාගෙන ඇති asp කාරයා හඬ පටේ ලීක් කළා කියලා. ජාතික ආරක්ශාව යටතේ අපි ඔක්කොම කොහේ හරි කාට හරි මොනිටර් වෙනවා කියලා විතරක් පැවසීමට සිත් විය.
උඹලා හිතාගෙන ඇති asp කාරයා හඬ පටේ ලීක් කළා කියලා. ජාතික ආරක්ශාව යටතේ අපි ඔක්කොම කොහේ හරි කාට හරි මොනිටර් වෙනවා කියලා විතරක් පැවසීමට සිත් විය.
Dennied Well-known member Nov 9, 2014 5,443 2,642 113 සිරි ලංකාව Jan 26, 2024 #4 ලස්සනට කතා කරලා පස්සේ පාවලා දෙන වුන් නම් කවදා, කොහේ මොකේ හිටියත් පණුවෝ ගහලා මැරෙන්න ඕන. ඒක පොලිසියට, ලෝයර්ට නෙවෙයි සංඝ නායකට වුණත් එහෙමයි.
ලස්සනට කතා කරලා පස්සේ පාවලා දෙන වුන් නම් කවදා, කොහේ මොකේ හිටියත් පණුවෝ ගහලා මැරෙන්න ඕන. ඒක පොලිසියට, ලෝයර්ට නෙවෙයි සංඝ නායකට වුණත් එහෙමයි.
dilanexe Well-known member Aug 1, 2015 1,297 1,825 113 Jan 26, 2024 #5 Dennied said: ලස්සනට කතා කරලා පස්සේ පාවලා දෙන වුන් නම් කවදා, කොහේ මොකේ හිටියත් පණුවෝ ගහලා මැරෙන්න ඕන. ඒක පොලිසියට, ලෝයර්ට නෙවෙයි සංඝ නායකට වුණත් එහෙමයි. Click to expand... මටත් හිතෙනවා අයිය ක*** වැඩක් කලේ කියල Brandy2020 said: උඹලා හිතාගෙන ඇති asp කාරයා හඬ පටේ ලීක් කළා කියලා. ජාතික ආරක්ශාව යටතේ අපි ඔක්කොම කොහේ හරි කාට හරි මොනිටර් වෙනවා කියලා විතරක් පැවසීමට සිත් විය. Click to expand... එච්චරම සොෆිස්ටිකේටඩ් කියලා නම් මම හිතන්නේ නැහැ tharakaf said: Lawyersla kiyanne karima wesa jatiyak. Click to expand... හැම තැන ඇත අප දෙන අත්
Dennied said: ලස්සනට කතා කරලා පස්සේ පාවලා දෙන වුන් නම් කවදා, කොහේ මොකේ හිටියත් පණුවෝ ගහලා මැරෙන්න ඕන. ඒක පොලිසියට, ලෝයර්ට නෙවෙයි සංඝ නායකට වුණත් එහෙමයි. Click to expand... මටත් හිතෙනවා අයිය ක*** වැඩක් කලේ කියල Brandy2020 said: උඹලා හිතාගෙන ඇති asp කාරයා හඬ පටේ ලීක් කළා කියලා. ජාතික ආරක්ශාව යටතේ අපි ඔක්කොම කොහේ හරි කාට හරි මොනිටර් වෙනවා කියලා විතරක් පැවසීමට සිත් විය. Click to expand... එච්චරම සොෆිස්ටිකේටඩ් කියලා නම් මම හිතන්නේ නැහැ tharakaf said: Lawyersla kiyanne karima wesa jatiyak. Click to expand... හැම තැන ඇත අප දෙන අත්