අනේමන්දා බන්.අපේ රටට මොනා වෙයිද කියලා.පට්ට දුකයි.කවදාවත් රටක් විදියට සතුටු වෙන්න බැරි වෙයි.පිට රට මැරිලා මැරිල ලන්කාවට ඇවිත් පවුලේ අයත් එක්ක සතුටින් ඉන්න හිතන් ඉන්නේ.රටේ තත්වේ බලද්දි කොහොමද බන් එන්න හිතන්නෙවත්.225න් එකෙක්වත් රට ගැන හිතන්නේ කියල ඊයේ දැක්කා.රනිලාටවත් මහින්දටවත් කඩේ යන්වා නෙමෙයි.තනිකරම ඊයේ දිව්වෙ සල්ලි උඩ ගේමක්.