Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
New Artist or Actor
මේඛලා ගමගේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට දෙන්න මට දෙන්න

මොහොතකට මට දෙන්න

ඔබේ ඇස් යට තිබෙන

පාට බ්දුවක් දෙන්න............

ඇය නම්න් මේඛලා ගමගේ .එළකිරියේ අපි මහ ඉහලින් කතා කරන ඇයගේ තවත් මියුරුතම ගීතයක් ගැන ඔබට කියන්නයි සුදානම.

උපතින් දෙනෙත් අන්ධ නමුත් මේ ගීතයෙන් ඇය ලෝකය දකින්න උත්සහ කරනවා

මේ ගීතයෙන් ඇය අපෙන් ලෝකය දකින්න මොහොතකට අවසර ඉල්ලා සිට්න අවස්ථාව හරිම සංවේදියි

දෙතොල් පෙති හැඩකරන

සිනා රේබා මවන

කැඩපතක මගේ රුව

එක වරක් දකින්නට

මෙයටත් වඩාම මෙම ගීතයේ සංවේදිම අවස්තාව ලෙස මම දකින්නේ තමන් දුක් ව්ද පෝෂණය කල ඇගේ මවගේ මුණ දකින්නට අවස්ථාවක් දෙන්නයි අයාචනාත්මකව ඉල්ලා සිට්න මොහොතයි

කදුලු බ්දු සගව ගෙන

දුක දැරැ අම්මාව

දෙනෙත් මත තුරුලු කර

එක වරක් සිප ගන්න

මම හිතන්නේ ඔබ සංවේදි හදවත් ඇත්තෙකු ලෙස මේ ගීතය හොදින් අසන්නේ නම් ඔබේ දෙනේතට කදුලක් නොඑනම් එය පුදුමයක්

හිතන්න මොහොතක් ඔබගෙත් දෙතෙත් අන්ධ උයේ නම් ඔබත් මෙසේ අසරන වෙනවා නේද

ඔබත් දස දහස් වාරයක් මැරි මැරි උපදිනවා නේද

මම හිතන්නේ මේඛලා නම් දිරිය දියණිය සාම්ප්රදායික අබාධිත ගොන්නට නොවැට් දෙනෙත් පෙනෙන අයටත් නිවැරදිව ලෝකය දකින්නට මාර්ගය කියා ඇති බවයි

http://www.youtube.com/results?search_query=mata+denna+mata+denna+&oq=mata+danna&aq=0s&aqi=g-s3&aql=&gs_sm=c&gs_upl=3313

මට දෙන්න මට දෙන්න,මොහොතකට මට දෙන්න

www.mediafire.com/?ltphh28r1rqltg1

[QUOTE="akila sapumal, post: 11487384, member: 317293"] [SIZE=4]මට දෙන්න මට දෙන්න මොහොතකට මට දෙන්න ඔබේ ඇස් යට තිබෙන පාට බ්දුවක් දෙන්න............ ඇය නම්න් මේඛලා ගමගේ .එළකිරියේ අපි මහ ඉහලින් කතා කරන ඇයගේ තවත් මියුරුතම ගීතයක් ගැන ඔබට කියන්නයි සුදානම.[/SIZE] [SIZE=4] උපතින් දෙනෙත් අන්ධ නමුත් මේ ගීතයෙන් ඇය ලෝකය දකින්න උත්සහ කරනවා[/SIZE] [SIZE=4] මේ ගීතයෙන් ඇය අපෙන් ලෝකය දකින්න මොහොතකට අවසර ඉල්ලා සිට්න අවස්ථාව හරිම සංවේදියි[/SIZE] [SIZE=4] දෙතොල් පෙති හැඩකරන[/SIZE] [SIZE=4] සිනා රේබා මවන කැඩපතක මගේ රුව එක වරක් දකින්නට මෙයටත් වඩාම මෙම ගීතයේ සංවේදිම අවස්තාව ලෙස මම දකින්නේ තමන් දුක් ව්ද පෝෂණය කල ඇගේ මවගේ මුණ දකින්නට අවස්ථාවක් දෙන්නයි අයාචනාත්මකව ඉල්ලා සිට්න මොහොතයි[/SIZE] [SIZE=4] කදුලු බ්දු සගව ගෙන[/SIZE] [SIZE=4] දුක දැරැ අම්මාව දෙනෙත් මත තුරුලු කර එක වරක් සිප ගන්න මම හිතන්නේ ඔබ සංවේදි හදවත් ඇත්තෙකු ලෙස මේ ගීතය හොදින් අසන්නේ නම් ඔබේ දෙනේතට කදුලක් නොඑනම් එය පුදුමයක්[/SIZE] [SIZE=6][COLOR=Magenta]හිතන්න මොහොතක් ඔබගෙත් දෙතෙත් අන්ධ උයේ නම් ඔබත් මෙසේ අසරන වෙනවා නේද ඔබත් දස දහස් වාරයක් මැරි මැරි උපදිනවා නේද මම හිතන්නේ මේඛලා නම් දිරිය දියණිය සාම්ප්රදායික අබාධිත ගොන්නට නොවැට් දෙනෙත් පෙනෙන අයටත් නිවැරදිව ලෝකය දකින්නට මාර්ගය කියා ඇති බවයි[/COLOR][/SIZE][COLOR=Magenta] [/COLOR][SIZE=6][COLOR=Magenta] [/COLOR][/SIZE][COLOR=Magenta] [/COLOR] [URL]http://www.youtube.com/results?search_query=mata+denna+mata+denna+&oq=mata+danna&aq=0s&aqi=g-s3&aql=&gs_sm=c&gs_upl=3313[/URL] මට දෙන්න මට දෙන්න,මොහොතකට මට දෙන්න [URL="http://www.elakiri.com/forum/www.mediafire.com/?ltphh28r1rqltg1"]www.mediafire.com/?ltphh28r1rqltg1[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom