තව ඉවර නෑ ත්‍රස්තවාදීන්ට හිස ඔසවන්න දෙන්නෑ කියල කිව්වෙත් අපිට නෙමේ කොටින්ටද දන්නෑ![]()
කොටි ටිකක් සෙට් කල්ල අගේට ආයුධ දීල උන් එක්ක එකතුවෙලා අපිව මරාගෙන මරාගෙන ගියත් පුදුම වෙන්න එපා ත්‍රස්තවාදීන් කිව්වෙ කොටින්ට කියලත් කොහෙවත්ම කියල නෑනෙ![]()
![]()


ඕවා කරන්න ගිහින් තමයි මුන් ඉල්ලන් කන්න යන්නේ SFට ඇමතිකම් දීලා ඕවාට එන වීරෝදය නවතන්න බැරි වෙයි

ඔන්න රටේ මිනිස්සුන්ට හොරෙන් මාධ්‍යට හොරෙන් මේ රටේ ආමි එකේ අයව යුද්ධය දිනන්න හවුල් වුණ නායකයන්ව පාවා දෙන්න මේ රනිල් ගේ රජය ඔක්කොම වැඩ කරගෙන යනවා
එදා හුසේන්ට පොරොන්දු වෙච්ච විදිහට ජිනිවා යෝජනා ක්‍රියාත්මක කරන්න කාර්ය සාධක බලකායක් හදලා තියනවා...ඒ බලකායේ විස්තර ලංකාවේ පත්තර වල නොගියාට ඒ බලකායේ ඉන්නේ 11 දෙනෙක් ලු...
ඒ ඉන්න අයගේ විස්තර ඇතුළත් ලේඛනයක් රජය විසින් යුරෝපයට, ඇමරිකාව හා ඉන්දියාවට ලබා දීලා තියෙන්නේ
ලස්සනම වැඩේ මේ කාර්ය සාධක බලකායේ වැඩ සැලසුම් කරන්න දිලා තියෙන්නේ , කොටින්ට ඇද්ද NGO කාරයෙක් වෙච්ච පාක්‍ය සෝති සරවනමුත්තුටයි...
මේ කාර්ය සාධක බලකාය ට කිසිම විදිහක රජයේ හමුදා වේ නියෝජනයක් නැති බවත් වාර්තා වෙනවා...
මේකට ආමි එකේ දෙන්නෙක්ව දාන්න කියල ඉල්ලපු නිසා තමයි චාගි ගාල්ලගේට අර මංගල කියන නපුංසකයා බැනලා කොළඹට මාරු කලේ


මංගලගේ පලිගැනීමට ලක්වුණු මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ තනතුර බ්‍රිගේඩියර් මර්වින් පත් කෙරේ
යාපනය කෝපායි 51 වැනි බළ සේනාවේ ප්‍රධානියා ලෙස ඉංජිනේරු බළකායේ ප්‍රධානියෙකු වූ බ්‍රිගේඩියර් මර්වින් පෙරේරා පත්කර ඇත.
මෙතෙක් කෝපායි 51 වැනි බළ සේනාවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ යුද හමුදා මූලස්‌ථානයේ පාබල සේනාංකයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස පත්කර ඇති අතර පසුගිය 19 දා යාපනයේ පැවැති සංහිඳියාව සම්බන්ධව වෙබ් අඩවිය විවෘත කිරීමේ උත්සවයේදී රජයේ විශේෂ කාර්ය සාධක බළකාය සඳහා හමුදා නිලධාරියකු පත්කළ යුතු බව චාගි ගාල්ලගේ කළ ඉල්ලීමක් සම්බන්ධයෙන් විදේශ ඇමැති මංගල සමරවීර සමඟ ඇති වී තිබෙන විවාදයෙන් පසු ගාල්ලගේ කොළඹට මාරු කර තිබේ.
සම-හරක් කිව්වා යුද්දේ කලේ හමුදාවලු... ආරක්ෂක ලේකම් ගෝටාබය යි, මහින්දයි කරපු දෙයක් නෑ ලු...
හමුදාවට මෙහෙම දේවල් එදා කළා නම්, හමුදාව තනියෙන් ගහල යුද්දේ දිනයි නේ...
කොහොමද වෙනස පුටේ?
සම-හරක් කිව්වා යුද්දේ කලේ හමුදාවලු... ආරක්ෂක ලේකම් ගෝටාබය යි, මහින්දයි කරපු දෙයක් නෑ ලු...
හමුදාවට මෙහෙම දේවල් එදා කළා නම්, හමුදාව තනියෙන් ගහල යුද්දේ දිනයි නේ...
කොහොමද වෙනස පුටේ?

