Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේජර් නිශ්ශංක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එම රටවල් සමඟ ඒ සඳහා ගිවිසුම් අත්සන් කරන්න.(අපේ ආයතනය රටවල් ගණනාවකම ගොඩබිම් අවි ගබඩා පවත්වාගෙන යනවා. නීත්‍යානුකූලව ගාස්තුවලට යටත්ව. මොරිසස්, මාලදිවයින, ෂී ෂෙල්ස්, ඊජිප්තුව, දකුණු අප්‍රිකාව, ටැන්සානියාව, කෙන්යාව, ජිබුටි දිවයින වගේ තැන්වල මේවා පැවැත්වෙන්නේ අපේ නිලධාරීන් ද සමඟ. මේවට අපි ගෙවනවා. මේවට වියදම් කරන්නේ මම.... මම වියදම් කරලයි මේවායින් ලැබෙන ආදායමෙන් 50% ක් රක්නා ලංකා ආයතනය හරහා රජයට දෙන්නේ....ඒ රටවල නීත්‍යානුකූල ගාස්තු ගෙවන්න හා ඉන්න සෙබළු (රණවිරුවන්) 3700 කට පමණ පඩි නඩි ගෙවන්න. මේ මුහුදු ආරක්ෂක භටයෙකුගේ මාසික වැටුප අඩුම කෙනාගේත් ලක්ෂයකට වැඩියි. ලොකුම පඩිය ලක්ෂ 25 යි . ඔය ප්රතිලාභ මදිද....? කොටින්ම කියනවානම් රජය විදේශ විනිමය ගෙන එන්න ශතයක්වත් වියදම් නොකර මේ ව්‍යාපාරය තුළින් වසර දෙකට රුපියල් මිලියන 3000 ක් විතර ලබාගෙන තියනවා අපෙන්, නාවික හමුදාවයි රක්නා ලංකා එකයි යන ආයතන දෙක.'' මේ ජයග්‍රහණය මීට කලින් ලංකාවේ කිසිම රාජ්‍ය ආයතනයක් ලබා ගෙන තිබුණේ නැහැ. ඒ ආකාරයෙන් රජයේ මුදල් සතයක් හෝ වැය නොකර රාජ්‍ය ආයතනයන්ට රුපියල් මිලියන 3000 ක් ලාභ ලබාදීම මා විසින් කරන ලද ජාතික අපරාධයක්ද? මා හට පෞද්ගලිකව පහර ගහන්නේ මේ නිසාද ? මාගේ ආයතනයේ සේවක පිරිසෙන් 98% ක් පමණ විශ්‍රාමික රණවිරුවන්ගෙන් සමන්විතයි. මෙම ආයතනයේ සැබෑ අයිතිකරුවන් ඔවුන්. අද මේ පහර පිට පහර ගසන්නේ මේ රණවිරුවන්ට නොවේද? පෙර දින සේවයෙන් විශ්‍රාම ගොස් නිල ඇඳුම් ගලවා පසෙක තබා අද දින මාගේ ආයතනයට සේවයට බැඳුණු විරෝදාර රණවිරුවන් දේශ ද්‍රෝහීන් වන්නේ කෙසේද ?

මෙම කර්තව්‍යයට ගොස් මුහුදේ මිය ගිය 11 දෙනකු වෙනුවෙන් මවිසින් ඔවුන්ගේ පවුල්වලට වන්දි මුදල් ගෙවා තිබේ. ඊට අමතරව එම පවුල් වල ජීවන තත්ත්වය නොවෙනස්ව පවත්වාගෙනයාම සඳහා එක් එක් පවුල වෙත මාසිකව රුපියල් පණස් දහසක් (රු. 50000/-) බැගින් දීමනාවක් ඔවුන්ගේ ජීවිත කාලය පුරාවට ගෙවනු ලැබේ මේ සදහා ලි�ත සාක්ෂි තිබේ. මීට අමතරව සමාජයේ කිසිදු පිළිසරණක් නැති අසරණයන්ට සරණ වීමට හා ඔවුන්ට දිගින් දිගටම මාසිකව ආධාර කිරීමට මම පසුගිය වසර දෙක තුළ රුපියල් මිලියන 200 ක් වැය කොට තිබෙනවා.

නිශ්ශංක කියන අයුරින් මෙතෙක් කලක් මහ සාගරයේ කෙරී ඇත්තේ මහ විශාල සංග්රාමයකි. පුදුමය එය අපේ රටේ අති විශාල බහුතරයක් කිසි ලෙසකින්වත් නොදැන සිටීමය. ඔහු කියන්නේ තමන්, තම ආයතනය මේ සියලු ක්‍රියා දාමයන් හා වික්‍රමාන්විතයන් කර ඇත්තේ දශමයට නීත්‍යානුකූලව බවය. නිතී විරෝධී කිසිවක් මෙහි නැති බව විදෙස් රටවල්, සාගර ආරක්ෂක සංවිධාන, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, සමුද්‍ර සංවිධාන පවා පිළිගෙන ඇතැයි ඔහු පෙන්වා දෙයි. ඔහු සිය විස්තර කථනය අවසන් කළේ අපූරු උපහැරණයකින් ඔහුට මුහුණ දෙන්නට සිදු වූ අකරතැබ්බයක්ද පැහැදිලි කරමිනි. එය මෙසේය.

''පසුගිය අවුරුද්දේ ලංකාවේ ''ගාලු කතිකාවට'' ආවා ලෝකයේ 4 වන විශාලතම නාවුක හමුදාව තිබෙන රටේ නාවුක හමුදාපති අද්මිරාල් ඩී. කේ ජෝෂි මහත්මා. ඒ කියන්නේ ඉන්දියාවේ. ඔහු කිව්වා ලෝකයේ තිබෙන එකම නීත්‍යානුකූල පාවෙන අවි ගබඩාව තිබෙන්නේ ගාල්ලේ කියලා. ඒක කිව්වේ ලෝකයේ රටවල් 36 ක තානාපතිවරුන් හා රටවල් 21 ක නාවික හමුදාපතිවරුන් ඉදිරියේ.. ඒ රටවල් අතර ඇමරිකාව, එංගලන්තය, ජපානය, චිනය, ජර්මනිය වගේ රටවල් නියෝජනය වුණා මම හරිම ආඩම්බර වුනා ඒ ගැන. එවන් වදනක් එවන් ශ්‍රේෂ්ඨ පුද්ගලයකුගෙන් ඇසීමට ලැබීම මට මහත් අස්වැසිල්ලක් වුණා අපේ රටේ කිසිවෙක් මට එවන් ප්‍රශංසාවක් නොකළත් ඉන්දියාවේ නාවික හමුදාධිපතිතුමා තමාගේ තීක්ෂණ බුද්ධිය මෙහෙයවා කළ ඒ ප්‍රකාශය මා අමන්දානන්දයට පත් කළා එය ඇසු පසු මේ පුංචි රටේ ශ්‍රේෂ්ඨත්වය ලෝකයට ගෙනයාමට මට කළ හැකි වූ දායකත්වය පිළිබඳව මම අතිශයින් ප්‍රීතියට පත් වුණා . ඒත් අපේ අය මොනවද කියන්නේ. මේක නීති විරෝධීලු. මෙම ශ්‍රේෂ්ඨ ඉන්දීය හමුදාපතිවරයාගේ විශිෂ්ට ප්‍රකාශයටත් අද අපේ අය අවමන් කර තියෙනවා.

ඒක හරියට පිට මිනිහෙක් වෙනත් ගෙදරකට ගිහින් ඒ අයගේ අම්මා ගැන ඔවුන්ගේ සහෝදරයන්ට කියනවා අනේ ඔයාලගේ අම්මා හරිම හොඳයි. හරිම විනීතයි. හරිම අවංකයි. හරිම නීතිගරුකයි කියලා. එතකොට ඒ පවුලේ ඒ අම්මගේම පුතෙක් කියනවා නෑ නෑ අපේ අම්මා හොඳ නෑ. එයා නරක ගෑනියෙක් කියලා. ඔන්න ඔච්චරයි මට ඔය ගැන කියන්න තියෙන්නේ.''

වර්තමාන රජය කිසිම වෙලාවක මේ වැඩ කටයුතු පිළිබඳව බාධාවක් නොකර අදාළ පරීක්ෂණ කටයුතු පමණක් සිදු කර ගෙන යමින් සිටිනවා. මා ඒ පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. එක්සත් ජාතීන්ගේ ප්රඥප්තිය අනුව මේ කටයුතු කිරීමට අපේ රට අනිවාර්යයෙන්ම බැඳී සිටිනවා.

හිටපු අතිගරු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාස මැතිතුමා කළ ප්‍රකාශයක් මට මේ වෙලාවේ සිහියට නැගෙනවා, මා ඝාතනය කළාට කමක් නැහැ. නමුත් මාගේ චරිතය ඝාතනය නොකරන්න. සත්‍ය කවදා හෝ ජය ගන්නා බව මට ස්ථිරය. මට පැවසීමටද ඇත්තේ මා ඝාතනය කළාට කමක් නැත. එනමුත් මා ඔබ සැමගෙන් ඉල්ලා සිටින්නේ අපගේ ශ්‍රේෂ්ඨ මාතෘභූමියේ ශ්‍රී නාමයත්, අද්විතීය නාවික හමුදාවේ කීර්තිනාමය හා අපේ ශ්‍රේෂ්ඨ රණවිරුවන්ගේ සුපිරිසිදු චරිතයත්, ඝාතනය නොකරන ලෙසය.

[QUOTE="bravehearts, post: 17827732, member: 513648"] [SIZE="4"]එම රටවල් සමඟ ඒ සඳහා ගිවිසුම් අත්සන් කරන්න.(අපේ ආයතනය රටවල් ගණනාවකම ගොඩබිම් අවි ගබඩා පවත්වාගෙන යනවා. නීත්‍යානුකූලව ගාස්තුවලට යටත්ව. මොරිසස්, මාලදිවයින, ෂී ෂෙල්ස්, ඊජිප්තුව, දකුණු අප්‍රිකාව, ටැන්සානියාව, කෙන්යාව, ජිබුටි දිවයින වගේ තැන්වල මේවා පැවැත්වෙන්නේ අපේ නිලධාරීන් ද සමඟ. මේවට අපි ගෙවනවා. මේවට වියදම් කරන්නේ මම.... මම වියදම් කරලයි මේවායින් ලැබෙන ආදායමෙන් 50% ක් රක්නා ලංකා ආයතනය හරහා රජයට දෙන්නේ....ඒ රටවල නීත්‍යානුකූල ගාස්තු ගෙවන්න හා ඉන්න සෙබළු (රණවිරුවන්) 3700 කට පමණ පඩි නඩි ගෙවන්න. මේ මුහුදු ආරක්ෂක භටයෙකුගේ මාසික වැටුප අඩුම කෙනාගේත් ලක්ෂයකට වැඩියි. ලොකුම පඩිය ලක්ෂ 25 යි . ඔය ප්රතිලාභ මදිද....? කොටින්ම කියනවානම් රජය විදේශ විනිමය ගෙන එන්න ශතයක්වත් වියදම් නොකර මේ ව්‍යාපාරය තුළින් වසර දෙකට රුපියල් මිලියන 3000 ක් විතර ලබාගෙන තියනවා අපෙන්, නාවික හමුදාවයි රක්නා ලංකා එකයි යන ආයතන දෙක.'' මේ ජයග්‍රහණය මීට කලින් ලංකාවේ කිසිම රාජ්‍ය ආයතනයක් ලබා ගෙන තිබුණේ නැහැ. ඒ ආකාරයෙන් රජයේ මුදල් සතයක් හෝ වැය නොකර රාජ්‍ය ආයතනයන්ට රුපියල් මිලියන 3000 ක් ලාභ ලබාදීම මා විසින් කරන ලද ජාතික අපරාධයක්ද? මා හට පෞද්ගලිකව පහර ගහන්නේ මේ නිසාද ? මාගේ ආයතනයේ සේවක පිරිසෙන් 98% ක් පමණ විශ්‍රාමික රණවිරුවන්ගෙන් සමන්විතයි. මෙම ආයතනයේ සැබෑ අයිතිකරුවන් ඔවුන්. අද මේ පහර පිට පහර ගසන්නේ මේ රණවිරුවන්ට නොවේද? පෙර දින සේවයෙන් විශ්‍රාම ගොස් නිල ඇඳුම් ගලවා පසෙක තබා අද දින මාගේ ආයතනයට සේවයට බැඳුණු විරෝදාර රණවිරුවන් දේශ ද්‍රෝහීන් වන්නේ කෙසේද ? මෙම කර්තව්‍යයට ගොස් මුහුදේ මිය ගිය 11 දෙනකු වෙනුවෙන් මවිසින් ඔවුන්ගේ පවුල්වලට වන්දි මුදල් ගෙවා තිබේ. ඊට අමතරව එම පවුල් වල ජීවන තත්ත්වය නොවෙනස්ව පවත්වාගෙනයාම සඳහා එක් එක් පවුල වෙත මාසිකව රුපියල් පණස් දහසක් (රු. 50000/-) බැගින් දීමනාවක් ඔවුන්ගේ ජීවිත කාලය පුරාවට ගෙවනු ලැබේ මේ සදහා ලි�ත සාක්ෂි තිබේ. මීට අමතරව සමාජයේ කිසිදු පිළිසරණක් නැති අසරණයන්ට සරණ වීමට හා ඔවුන්ට දිගින් දිගටම මාසිකව ආධාර කිරීමට මම පසුගිය වසර දෙක තුළ රුපියල් මිලියන 200 ක් වැය කොට තිබෙනවා. නිශ්ශංක කියන අයුරින් මෙතෙක් කලක් මහ සාගරයේ කෙරී ඇත්තේ මහ විශාල සංග්රාමයකි. පුදුමය එය අපේ රටේ අති විශාල බහුතරයක් කිසි ලෙසකින්වත් නොදැන සිටීමය. ඔහු කියන්නේ තමන්, තම ආයතනය මේ සියලු ක්‍රියා දාමයන් හා වික්‍රමාන්විතයන් කර ඇත්තේ දශමයට නීත්‍යානුකූලව බවය. නිතී විරෝධී කිසිවක් මෙහි නැති බව විදෙස් රටවල්, සාගර ආරක්ෂක සංවිධාන, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, සමුද්‍ර සංවිධාන පවා පිළිගෙන ඇතැයි ඔහු පෙන්වා දෙයි. ඔහු සිය විස්තර කථනය අවසන් කළේ අපූරු උපහැරණයකින් ඔහුට මුහුණ දෙන්නට සිදු වූ අකරතැබ්බයක්ද පැහැදිලි කරමිනි. එය මෙසේය. ''පසුගිය අවුරුද්දේ ලංකාවේ ''ගාලු කතිකාවට'' ආවා ලෝකයේ 4 වන විශාලතම නාවුක හමුදාව තිබෙන රටේ නාවුක හමුදාපති අද්මිරාල් ඩී. කේ ජෝෂි මහත්මා. ඒ කියන්නේ ඉන්දියාවේ. ඔහු කිව්වා ලෝකයේ තිබෙන එකම නීත්‍යානුකූල පාවෙන අවි ගබඩාව තිබෙන්නේ ගාල්ලේ කියලා. ඒක කිව්වේ ලෝකයේ රටවල් 36 ක තානාපතිවරුන් හා රටවල් 21 ක නාවික හමුදාපතිවරුන් ඉදිරියේ.. ඒ රටවල් අතර ඇමරිකාව, එංගලන්තය, ජපානය, චිනය, ජර්මනිය වගේ රටවල් නියෝජනය වුණා මම හරිම ආඩම්බර වුනා ඒ ගැන. එවන් වදනක් එවන් ශ්‍රේෂ්ඨ පුද්ගලයකුගෙන් ඇසීමට ලැබීම මට මහත් අස්වැසිල්ලක් වුණා අපේ රටේ කිසිවෙක් මට එවන් ප්‍රශංසාවක් නොකළත් ඉන්දියාවේ නාවික හමුදාධිපතිතුමා තමාගේ තීක්ෂණ බුද්ධිය මෙහෙයවා කළ ඒ ප්‍රකාශය මා අමන්දානන්දයට පත් කළා එය ඇසු පසු මේ පුංචි රටේ ශ්‍රේෂ්ඨත්වය ලෝකයට ගෙනයාමට මට කළ හැකි වූ දායකත්වය පිළිබඳව මම අතිශයින් ප්‍රීතියට පත් වුණා . ඒත් අපේ අය මොනවද කියන්නේ. මේක නීති විරෝධීලු. මෙම ශ්‍රේෂ්ඨ ඉන්දීය හමුදාපතිවරයාගේ විශිෂ්ට ප්‍රකාශයටත් අද අපේ අය අවමන් කර තියෙනවා. ඒක හරියට පිට මිනිහෙක් වෙනත් ගෙදරකට ගිහින් ඒ අයගේ අම්මා ගැන ඔවුන්ගේ සහෝදරයන්ට කියනවා අනේ ඔයාලගේ අම්මා හරිම හොඳයි. හරිම විනීතයි. හරිම අවංකයි. හරිම නීතිගරුකයි කියලා. එතකොට ඒ පවුලේ ඒ අම්මගේම පුතෙක් කියනවා නෑ නෑ අපේ අම්මා හොඳ නෑ. එයා නරක ගෑනියෙක් කියලා. ඔන්න ඔච්චරයි මට ඔය ගැන කියන්න තියෙන්නේ.'' වර්තමාන රජය කිසිම වෙලාවක මේ වැඩ කටයුතු පිළිබඳව බාධාවක් නොකර අදාළ පරීක්ෂණ කටයුතු පමණක් සිදු කර ගෙන යමින් සිටිනවා. මා ඒ පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. එක්සත් ජාතීන්ගේ ප්රඥප්තිය අනුව මේ කටයුතු කිරීමට අපේ රට අනිවාර්යයෙන්ම බැඳී සිටිනවා. හිටපු අතිගරු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාස මැතිතුමා කළ ප්‍රකාශයක් මට මේ වෙලාවේ සිහියට නැගෙනවා, මා ඝාතනය කළාට කමක් නැහැ. නමුත් මාගේ චරිතය ඝාතනය නොකරන්න. සත්‍ය කවදා හෝ ජය ගන්නා බව මට ස්ථිරය. මට පැවසීමටද ඇත්තේ මා ඝාතනය කළාට කමක් නැත. එනමුත් මා ඔබ සැමගෙන් ඉල්ලා සිටින්නේ අපගේ ශ්‍රේෂ්ඨ මාතෘභූමියේ ශ්‍රී නාමයත්, අද්විතීය නාවික හමුදාවේ කීර්තිනාමය හා අපේ ශ්‍රේෂ්ඨ රණවිරුවන්ගේ සුපිරිසිදු චරිතයත්, ඝාතනය නොකරන ලෙසය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom