මේදය අඩුකරගන්න ඕනද? එහෙනම් මෙන්න..

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    බම්ප්..
    මේදය වැඩි කරගන්න ( ටිකක් ටිතර මහත් වෙන්න) මොනාද තියෙන්නෙ.....

    අම්මෝ.. ඒක අපිටනම් මාර ලේසි වැඩක්.. සතියක් හරියට කෑවොත් බෙල්ට් එකේ අලුතෙන් හිලකුත් විදින්න වෙනවා.. :lol::lol: බොහොම අමාරුවෙන් තමයි කෑමෙන් පරිස්සම් වෙලා මෙහෙම ඉන්නේ..:P:P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අම්මෝ.. ඒක අපිටනම් මාර ලේසි වැඩක්.. සතියක් හරියට කෑවොත් බෙල්ට් එකේ අලුතෙන් හිලකුත් විදින්න වෙනවා.. :lol::lol: බොහොම අමාරුවෙන් තමයි කෑමෙන් පරිස්සම් වෙලා මෙහෙම ඉන්නේ..:P:P



    :baffled:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    සෑහෙන වටිනා විස්තරයක් මචං....... මේ දේවල් වල නියම වාසිය ලැබෙන්නේ කොයි විදියට හදලා කෑවොත්ද කියලත් දැම්මනම් තවත් වටිනවා....... මහන්සියට පුළුවන් උපරිමෙන් සැලකුවා හරිය........ ;)
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    8+ජයවේවා
    11.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    :shocked: තක්කාලි වලට තෙල් (මේදය) පිච්චෙනවද.....?? එලකිරිනේ..... මම තක්කාලි කනවා අම්බානක එහෙනම්..... :cool: