මේදානි නoගි පරාදයි

superman1

Well-known member
  • Apr 16, 2008
    1,101
    316
    83



    medhani ge ayya.... hamoma ahanne
     

    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    1150943_620017644710386_1519314809_n.jpg
    2Q==
     
    Last edited:

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය

    යකෝ මට හොඳවයින් ගැඹුරු ලිඳක් හොයා දීපියව් දුවගෙන ගිහිං පැනල මැරෙන්න,නෙද්ද්දකින් විතරක් මේ වගේ කර්ණ කථොර වාද්‍ය වෘන්ද අහන්න අම්මප අපිත් පව් කරා නේ යකෝ.
    මේක කරපු මල්ලිලා(නංගි මල්ලිලා වුවද විය හැකි බව මගේ පෞද්ගලික මතයයි) වෙත කියන්නේ,තොපිට වැරදිලා හරි මේ කමෙන්ට් එක දැක්කොත් කියල,නිකං ගෙදෙට්ට වෙලා කකා බිබී අම්මල තාත්තල මහන්සියෙන් හම්බ කරපු සල්ලි නාස්ති කරන් නැතුව එක්කෝ හොඳට ඉගෙනගනින්,එහෙමත් නැත්තන් රස්සාවක් කරපං,මේ වගේ නපුස් වැඩ කරලා ලෝකෙම හිනස්සන එක උඹලට ආතල් වෙන්නැති,එත් ඕව දකින දහසකුත් එකක් ලංකාවේ මිනිස්සු(මමත් ඇතුළුව) තොපිට හිනාවෙන්නේ අධෝමුඛෙන් කියල මතක තියාගනිල්ලා:angry::angry::angry::angry::angry:


    ඉහත කී එව්වන්ටම පසුව ලියා දන්වන වග නම්
    ඉහතින් කියපු දෙකම කරන්න බැරිනං කහන සල්ලි වලින් බල්ලන්ට ආප්ප ටිකක් අරන් දියල්ලා,අඩුම තරමේ ඊළඟ ආත්මෙට වත් වැඩක් තියෙයි,
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,559
    17,608
    113
    Auckland
    ඉතින් බන් අහගෙන හිටපන් මොකක්ද කතන්දරයක් කියන්නෙ