මේධානන්ධ එල්ලාවල යළිත් පාරාජිකා වෙයි
මැයි මාසේ 18 න් පසු මේ රටේ අපරාධ සිදුවී නැහැ - එල්ලාවල මේධානන්ධ හිමි
දේශීය 2010 පෙබරවාරි 05 වෙනි සිකුරාදා, 11:53
පසුගිය වසරේ මැයි මස 18 වැනිදාට පෙර මේ රටේ අපරාධ සිදුවූ නමුත්, ඉන් පසු රටේ අපරාධ සිදු නොවූ බව ජතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එල්ලාවල මේධානන්ද හිමියෝ පැවසූහ. උන් වහන්සේ මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේදී පැවැති හදිසි නීති විවාදයට සම්බන්ධ වෙමිනි. මෙහිදී අදහස් දක්වමින් උන්වහන්සේ මෙසේ ද පැවසීය.
"මට කලින් කතා කරපු විපක්ෂයේ මන්ත්‍රීවරයා වෙච්ච ලක්ෂ්මන් සෙනෙවිරත්න මන්ත්‍රීවරයා ස්වාමීන් වහන්සේලාට ආරාධනා කළා මේ රටේ අපරාධවලට එරෙහිව නැගී සිටින්න කියල. ඒ ගැන අපට විපක්ෂයේ මන්ත්‍රීවරු ආරාධනා කරන්න ඕනෙ නැහැ. අපි කෙහොමත් මේ රටේ අපරාධ සිදුවීම් පිළිබඳව අවදියෙන් හිටියෙ.
මේ රටේ අපරාධ සිද්ධවුණේ පසුගිය වසරේ මැයි 18 වෙනිදාට කලිනුයි. ඊට පස්සේ මේ රටේ අපරාධ සිද්ධවුණේ නැහැ. ඒක කවුරුත් හරි ඉක්මනට අමතක කරල තියෙනව.
මන්ත්‍රීතුමා කිව්ව පසුගියදා විවිධ අපරාධ සිද්ධවුණා කියල. ඒව කිසිම දෙයක් සත්‍ය ඒව කියල අපි පිළිගන්නේ නැහැ. සමහර අය තමන්ගෙ ගෙදරට තමන්ම ගිනි තියාගෙන ඒකට ජනාධිපතිවරයා අල්ලනව. ඒ නිසා මේ කිසි දෙයකට ජනාධිපතිතුමා හෝ ආණ්ඩුව වගකිවයුතු නැහැ."
======================================================================
==================================================================
==========================