Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේනකට_දික්කසාදය ලැබෙයි !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේනකට_දික්කසාදය ලැබෙයි !

මේනකට දික්කසාදය ලැබෙයි !

නෙහාරාගේ දික්කසාද තීන්දුව ලැබීමට ඔන්න මෙන්න කියා තිබියදී ඇයගේ විවාහ බිඳී යාමට හේතුවූ බවට සැලකෙන, ඇය හා සමීප ඇසුරක් පැවති මේනක රාජපක්ෂ ද දික්කසාද වීමට තීරණය කර තිබෙන පුවතක් මීට පෙර අප විසින් ගෙන ආවා.

එම දික්කසාද නඩුවේ තීන්දුව අද කොළඹ අධිකරණයේදී ලැබී තිබෙනවා.

නඩු තීන්දුව අනුව මේනකගේ භාර්යාවගේ හා ඔවුන් දෙදෙනාගේ දියනියගේ නඩත්තු සඳහා මාසිකව මුදල් ගෙවීමට මේනක බැඳී සිටිනවා.

දියනියගේ අධ්‍යාපන කටයුතු සඳහා වියදම්ද ඇයට වයස 24 සම්පූර්ණ වන තෙක් දැරීමටද මේනකට සිදුවී තිබෙනවා.

දියනියගේ සම්පූර්ණ භාරකාරත්වය ලැබී තිබෙන්නේ මේනකගේ බිරිඳ වන විරංගිටයි. නමුත් අනාගතයේ මව විසින් දරුවාගේ වගකීම් පැහැර හරින්නේ නම් ඒ වෙනුවෙන් දරුවාගේ භාරකාරත්වය සඳහා ඉල්ලීමටත් නඩු තීන්දුවෙන් මෙනකට අවසරය ලැබී තිබෙනවා.

මේනකගේ පාර්ශවයෙන් එම කොළඹ අධිකරණයේදී නඩු තීන්දුව සඳහා පෙනී සිට ඇත්තේද නෙහාරාගේ දික්කසාද නඩුව වෙනුවෙන් නුවරඑළිය අධිකරණයේදී උපදෙස් ලබාදුන් නීතීඥ මහතුන්ම බවයි අප වෙත වාර්තා වෙන්නේ.

ki%*$k hinda gembek wela

[QUOTE="dxx, post: 12537041, member: 386171"] [b]මේනකට_දික්කසාදය ලැබෙයි ![/b] [COLOR="DarkRed"][SIZE="5"]මේනකට දික්කසාදය ලැබෙයි ![/SIZE][/COLOR] [IMG]http://4.bp.blogspot.com/-ca4DLHPXkVE/T47umFjIDaI/AAAAAAAALLs/RaEDQmrq9cs/s1600/menaka-divorce.jpg[/IMG] [SIZE="3"]නෙහාරාගේ දික්කසාද තීන්දුව ලැබීමට ඔන්න මෙන්න කියා තිබියදී ඇයගේ විවාහ බිඳී යාමට හේතුවූ බවට සැලකෙන, ඇය හා සමීප ඇසුරක් පැවති මේනක රාජපක්ෂ ද දික්කසාද වීමට තීරණය කර තිබෙන පුවතක් මීට පෙර අප විසින් ගෙන ආවා. එම දික්කසාද නඩුවේ තීන්දුව අද කොළඹ අධිකරණයේදී ලැබී තිබෙනවා. නඩු තීන්දුව අනුව මේනකගේ භාර්යාවගේ හා ඔවුන් දෙදෙනාගේ දියනියගේ නඩත්තු සඳහා මාසිකව මුදල් ගෙවීමට මේනක බැඳී සිටිනවා. දියනියගේ අධ්‍යාපන කටයුතු සඳහා වියදම්ද ඇයට වයස 24 සම්පූර්ණ වන තෙක් දැරීමටද මේනකට සිදුවී තිබෙනවා. දියනියගේ සම්පූර්ණ භාරකාරත්වය ලැබී තිබෙන්නේ මේනකගේ බිරිඳ වන විරංගිටයි. නමුත් අනාගතයේ මව විසින් දරුවාගේ වගකීම් පැහැර හරින්නේ නම් ඒ වෙනුවෙන් දරුවාගේ භාරකාරත්වය සඳහා ඉල්ලීමටත් නඩු තීන්දුවෙන් මෙනකට අවසරය ලැබී තිබෙනවා. මේනකගේ පාර්ශවයෙන් එම කොළඹ අධිකරණයේදී නඩු තීන්දුව සඳහා පෙනී සිට ඇත්තේද නෙහාරාගේ දික්කසාද නඩුව වෙනුවෙන් නුවරඑළිය අධිකරණයේදී උපදෙස් ලබාදුන් නීතීඥ මහතුන්ම බවයි අප වෙත වාර්තා වෙන්නේ. [/SIZE] [IMG]http://i2.squidoocdn.com/resize/squidoo_images/590/draft_lens15900911module136896311photo_1291017825Nehara_Pieris_Hot.jpg[/IMG] [COLOR="Indigo"][COLOR="Black"][SIZE="4"]ki%*$k hinda gembek wela[/SIZE][/COLOR][/COLOR]:lol::P [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom