මේනකට_දික්කසාදය ලැබෙයි !

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මේනකට_දික්කසාදය ලැබෙයි !

    මේනකට දික්කසාදය ලැබෙයි !


    menaka-divorce.jpg



    නෙහාරාගේ දික්කසාද තීන්දුව ලැබීමට ඔන්න මෙන්න කියා තිබියදී ඇයගේ විවාහ බිඳී යාමට හේතුවූ බවට සැලකෙන, ඇය හා සමීප ඇසුරක් පැවති මේනක රාජපක්ෂ ද දික්කසාද වීමට තීරණය කර තිබෙන පුවතක් මීට පෙර අප විසින් ගෙන ආවා.

    එම දික්කසාද නඩුවේ තීන්දුව අද කොළඹ අධිකරණයේදී ලැබී තිබෙනවා.

    නඩු තීන්දුව අනුව මේනකගේ භාර්යාවගේ හා ඔවුන් දෙදෙනාගේ දියනියගේ නඩත්තු සඳහා මාසිකව මුදල් ගෙවීමට මේනක බැඳී සිටිනවා.

    දියනියගේ අධ්‍යාපන කටයුතු සඳහා වියදම්ද ඇයට වයස 24 සම්පූර්ණ වන තෙක් දැරීමටද මේනකට සිදුවී තිබෙනවා.

    දියනියගේ සම්පූර්ණ භාරකාරත්වය ලැබී තිබෙන්නේ මේනකගේ බිරිඳ වන විරංගිටයි. නමුත් අනාගතයේ මව විසින් දරුවාගේ වගකීම් පැහැර හරින්නේ නම් ඒ වෙනුවෙන් දරුවාගේ භාරකාරත්වය සඳහා ඉල්ලීමටත් නඩු තීන්දුවෙන් මෙනකට අවසරය ලැබී තිබෙනවා.

    මේනකගේ පාර්ශවයෙන් එම කොළඹ අධිකරණයේදී නඩු තීන්දුව සඳහා පෙනී සිට ඇත්තේද නෙහාරාගේ දික්කසාද නඩුව වෙනුවෙන් නුවරඑළිය අධිකරණයේදී උපදෙස් ලබාදුන් නීතීඥ මහතුන්ම බවයි අප වෙත වාර්තා වෙන්නේ.



    draft_lens15900911module136896311photo_1291017825Nehara_Pieris_Hot.jpg




    ki%*$k hinda gembek wela:lol::P
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    aNE PAW BAN ARA GANIY LAMAYAY .... MUNTA NAM KAWADAWAT HARIANNE NA BAN SHIK .... SALLI HAMBUNAMA , JANAPRIYATWAYA HAMBUNAMA UTA HITHUNADA DANNE NA UGE WIFE WA GALAPENNE NA KIALA ... MAN NAM KEEYATAWAT HITANNE NA MUGE WIFE GE WEREDDAK HINDA DIVORCE UNAY KIALA... ARA GANITA KOCHCHARA DUKAK DENNA ATHIDA MU ... HENAMA GAHAPAN OKATA SAKKILI BALLA... HE HE MAN NAM ISSARA INDANMA OKAGE FAN BOY KENEK NEMEY ... MAN KOHOMAT LANKAWE AJAPAL KUCHEETHA TELEVISION BALANNE NA DAN AWURUDU 8K WITARA.. PAW BAN ARA GANI SHIK
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    lamaya paw.. hena gahapan muuta.. :growl:

    LAMAY PAW ... GANITH PAW MACHAN ... MONAWA UNAT EKI MUWA MARRY KARANNA ATHTHE KOCHCHARA BALAPOROTTU TIAGENA WENNA ATIDA .... NEHARA AKKATAT KIANNA TIYENNE OKAMA TAMAY .. THUK WITARAY ..
     

    Xcluzive89

    Member
    Dec 21, 2011
    2,469
    265
    0
    මිනුවන්ගොඩ
    උන් දෙන්න දැන් නිදියන්නෙත් එකටනේ.. පව් අර අහින්සක කෙල්ල... උබලත් කවද හරි නිලියක්ව බදින්න ඉන්නවනම් මෙව්ව මතක තියා ගනිල්ලා.. :angry:
     

    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    aNE PAW BAN ARA GANIY LAMAYAY .... MUNTA NAM KAWADAWAT HARIANNE NA BAN SHIK .... SALLI HAMBUNAMA , JANAPRIYATWAYA HAMBUNAMA UTA HITHUNADA DANNE NA UGE WIFE WA GALAPENNE NA KIALA ... MAN NAM KEEYATAWAT HITANNE NA MUGE WIFE GE WEREDDAK HINDA DIVORCE UNAY KIALA... ARA GANITA KOCHCHARA DUKAK DENNA ATHIDA MU ... HENAMA GAHAPAN OKATA SAKKILI BALLA... HE HE MAN NAM ISSARA INDANMA OKAGE FAN BOY KENEK NEMEY ... MAN KOHOMAT LANKAWE AJAPAL KUCHEETHA TELEVISION BALANNE NA DAN AWURUDU 8K WITARA.. PAW BAN ARA GANI SHIK

    :yes::yes::yes:
     

    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,827
    412
    83
    උන් දෙන්න දැන් නිදියන්නෙත් එකටනේ.. පව් අර අහින්සක කෙල්ල... උබලත් කවද හරි නිලියක්ව බදින්න ඉන්නවනම් මෙව්ව මතක තියා ගනිල්ලා.. :angry:

    nalu niliyonwa bandina unta gahanna one :growl:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මොනා උනත් නෙහාරා කොට නිසා ලඟා පිකප්, එකයි මේනක නෙහාරට ඔච්චර කැමති, නෙහාරව පිකප් කරගන්න මේනකට එච්චර මහන්සි වෙන්න දෙයක් නැහැ, එහෙන් මෙහෙන් පොඩි ටියුන් පාරක් දුන්න ගමන්, තැටිය රත් වෙනවා පට ගලා, ඊට පස්සේ මේනකට තියෙන්නේ ඇති තරම් රොටි පුච්ච ගන්න,
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    apo who cares ban,mun gana hoya hoya innawata wada prashna ona tharam tiyenawa.mun ge wada hoyanna giyot antimata apitat pissu hadila tama nawatinne :P
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    අනේ මන්දා මුන් මොක්කුද කියලා නෙහාරා කොහොමත් බඩුවනේ ඕක මේනක බැන්දත් පිට යනවා..පව් ඉතින් අහින්සක ලමයා..ඒවට නම් සාප වෙනවා ආයේ දෙකක් නෑ..මොන සතුටක් ලබන්න කරන දෙයක්ද කියලා මට නම් තේරෙන්නේ නෑ..තිරිසන් සත්තුත් ඔහොමයිනේ නමුත් උන් ලග තියන හොද මුන් ලග නෑ..නෙහාරගේ මිනිහට ඇඩිලා ඇති ඒකට කොච්චර ගැහුවත්..නෙහාරගෙ කිම්බේ ෆොටෝ එකක් වත් ගහගන්න බැරි උන එක ගැන..