මේන් පුකේ අරිනවලු කොල්ලොගහනවලු

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,245
    12,066
    113
    මෙහෙමයි. මේ මනුස්සයා ශාසනයෙන් නෙරපලා. දැන් ඉතින් යක්ෂා වේෂයෙන් ඉන්නේ. හැමෝටම තියා ගෙන තියා ගෙන යනවා..වැදෙන අය.මේයාට විරුද්දව නැගී සිටිනවා...මෙයා ඇයොමත් යක්ෂා රූඩ වෙනවා..හැමෝටම තියා ගෙන තියා ගෙන යනවා..වැදෙන අය.මේයාට විරුද්දව නැගී සිටිනවා..ආයෙමත් යක්ෂා රූඩ වෙනවා..හැමෝටම තියා ගෙන තියා ගෙන යනවා..වැදෙන අය.මේයාට විරුද්දව නැගී සිටිනවා..

    ඕක මාරාන්තික චක්‍රයක්..... කෙලවරක් දකිනකන් ඕක වෙනවා....

    අකුරු හතරකින් කියන්නම් ලොවෙත් නැති පිරිහීම

    ශාසනය හෝ වේවා වෙනයම් ආගමක් වේවා ! රටේ නීතියට විරුද්දව යනවනම් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. ඒක ශාසනයේ වැරැද්දක් නෙමේනේ..නීතිය ට විරුද්ව කතා කරන්න බය නිසා ශාසනයේ එකවුන්ට් එකට බැරවෙනවා...සරලව කිව්වොත් පොදුවේ හැම හාමුදුරු නමක්ම ඒ චෝදනාව ලක්වෙනවා..


    නිරා ලා ට අම්බානක මේක ටච් වෙනවා.. උඩ පැන පැන සපෝට් කරනවා... සාදු සාදු කිය කිය සපෝට් කරනවා....මයික් අරන් දෙනවා....ගෝ ප්රෝ සාදුට දෙනවා...සාදු උඩ පැන පැන නටනවා.....
     
    Last edited:
    • Haha
    Reactions: Jihadi john