////...මේන් බදාගත්තොත් බීම එකක් දෙනවලු...////

hiran071

Well-known member
  • Jun 6, 2011
    745
    363
    63
    matale
    ////...මේන් බදාගත්තොත් බීම එකක් දෙනවලු...////

    බදාගත්තොත් බීම එකක්

    84631112.jpg


    27924240.jpg




    වැළඳගැනීමක් සිදුකළ පමණින් නොමිලයේ සිසිල් බීම කෑනයක් ලබාදෙන අපූරු සිසිල් බීම අලෙවි යන්ත්‍රයක් සිංගප්පූරුවේ පිහිටුවා තිබේ.

    Open Happiness නම් ව්‍යාපාරයේ එක් අංගයක් ලෙස මෙම සිසිල් බීම අලෙවි යන්ත්‍රය පිහිටුවා ඇති බව සඳහන්ය.
    සාමාන්‍ය සිසිල් පැන් අලෙවි යන්ත්‍රයක් වන මෙම යන්ත්‍රයෙහි ඉදිරිපස Hug Meයන වචන පෙළ සටහන් කර ඇති අතර සිසිල් බීම කෑනයක් ලබාගැනීමට අවශ්‍ය අයෙකු එම වචන පෙළ ද තෙරපෙන අයුරින් යන්ත්‍රය දෙපසින් දෙඅතින්ම වැළඳගැනීමෙන් පසු යන්ත්‍රය සිසිල් පැන් කෑනයක් ලබාදෙයි.

    යම් සතුටුදායක අත්දැකීමක් ලබාදීමේ අරමුණින් මෙම “වැළඳගැනීමේ යන්ත්‍රය” පිහිටවූ බව එහි නිර්මාණකරුවන් සඳහන් කර තිබේ.


    මේ මැෂින් එක වෙනුවට කෙල්ලෙක් වගේ හිටියා නම් නියමයි...
    :rofl::rofl::D:D කීයක්‌ හරි දීල අරන් බොනවා..:P:P:P


    තිබ්බේ මෙතන do not spam